ව්‍යාපාරික පුවත්

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය යොමුකර තිබේ. නොවැම්බර් මස 02 දා ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇති අතර දෙසැම්බර් මස මුල් සතියේදී ඔහු සිය ධුරයෙන් ඉවත්වීමට නියමිතව තිබේ. කුමාරස්වාමි මහතා පසුගිය ජූලි මාසයේ දී ධුරයෙන් ඉවත් වීමට සිටියත...

ව්‍යාපාර ඩිජිටල්කරණ සංකල්පය තුලින් අපනයන ආර්ථිකය සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් ජාතික අපනයන උපාය මාර්ග සැලැස්මෙහි (NES) ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන අංශය හා මධ්‍යම පළාත් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් පසුගියදා පිළිමතලාව ග්...

සිමෙන්ති සමාගම් පහකට සිමෙන්ති මිල ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා අවසර දී ඇති බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි. ඒ අනුව මෙතෙක් රුපියල් 995.00 කට අලෙවි කළ සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1095.00 කි. 2003 අංක 9 දරණ පාරිභෝගික ක...

නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ ජාතික උත්සවය අද(22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ය. 01. මහින්ද රාජපක්ෂ – මුදල්, ආර්ථික කටයුතු සහ ප්‍රතිපත්ති සම්පාදක, බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජලසම්පාදන, නිවාස පහසුකම් 02. නි...

කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ ගනුදෙනු නිමාවන විට ඉකුත් සතියට සාපේක්ෂව සියයට 03 වර්ධනයක් වාර්තා කර තිබේ.

ඉකුත් නොවැම්බර් 15 වැනිදා දෛනික පිරිවැටුම රුපියල් මිලියන 686 යි දශම 5යි 2ක් ලෙස වාර්තා වී තිබුණි.

එය ඊයේ දිනය නිමාවනවිට රුපියල් මිලියන 708 යි දශම 5යි 3ක් වූ බව කොළඹ කොටස් වෙළ...

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (20) දිනයේ දී ඒකක 4.17 ක පහළ යාමක් වාර්තා කළේය. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,138.59 ක් ලෙසින් සටහන් විය. මේ අතර S&P SL20 දර්ශකයේ ඒකක 26.75 ක පහළ යාමක් දිනය තුළ දක්නට වූ අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 3,036.16 ක් ලෙසින් ...

පැහැදිලි ජනවරමක් සහිතව රටට නව දැක්මකින් යුක්තව නායකත්වයක් ලැබී ඇති මේ මොහොතේ භාණ්ඩාගාරයේ නැති වී ගිය ගෞරවය යළි ගොඩනැංවීමට පෙරට ආ යුතු බව නව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල මහතා පවසයි. රාජ්‍ය ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය සහ සුබ සාධනය මත පදනම්ව රට ඉදිරියට රැගෙන යාම සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කර...

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ එස්.ආර්. ආටිගල මහතා මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ නව ලේකම්වරයා ලෙසින් පත්කර තිබේ. ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු, මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු මෙන්ම භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු ලෙස ද ඒ මහතා කටයුතු කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ වස...

නව ජනපති ලෙස ගොඨාභය රාජපක්ෂ මහතා ඡන්දයෙන් පත්වීමත් සමගින් කොටස් වෙළඳ පොළ තුළද වර්ධනයක් පෙන්නුම් කරයි. සියලු මිල දර්ශකය මෙන්ම එස් ඇන්ඩ් පී දර්ශකයද ඉහළ යෑමක් පෙන්නුම් කරයි. ආරම්භ වී විනාඩි කිහිපයක් තුළම දෛනික පිරිවැටුම රුපියල් බිලියනය ඉක්මවිය.

තිරිඟු පිටි මිල අද(16) මධ්‍යම රාත්‍රී සිට ඉහළ දැමීමට සෙරෙන්ඩිබ් ෆ්ලා සමාගම තීරණය කර ඇති බව එම සමාගම පවසයි. ඒ අනුව තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 8කින් ඉහළ දැමීමට සෙරෙන්ඩිබ් ෆ්ලා සමාගම තීරණය කර ඇති බව ඔවුන් පවසයි. සෙරෙන්ඩිබ් ෆ්ලා සමාගම නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.   ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More