ව්‍යාපාරික පුවත්

ජනාධිපතිවරණයෙන් පසුව මේ දක්‌වා ඇමෙරිකානු ඩොලරයට සාපේක්‌ෂව ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ශක්‌තිමත් වීමක්‌ (අතිප්‍රමාණය වීමක්‌) සිදුව ඇතැයි මහ බැංකුව කියයි. සමස්‌තයක්‌ ලෙස මේ වසරේ (2019) මුල සිට නොවැම්බර් මාසය දක්‌වා කාලයේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්‌ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 1.0 කින් ශත්තිමත් ව...

ඊයේ (12) දින පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් මිලියන 25,000 ක බැඳුම්කර නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙහිදී වසර 04යි මාස 09 කින් කල් පිරෙන පරිදි 9.85% පොළී අනුපාතිකය යටතේ රුපියල් මිලියන 15,000 ක බැඳුම්කර නිකුත් කර තිබෙන අතර වසර 1...

සූර්ය බලයෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථ අද සිට මෙරට භාවිතයට එක් කෙරෙනවා. ඒ, කොරියානු රජයේ තාක්ෂණික දායකත්වය ඇතිවයි. මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කළේ, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහයෝගය ද මේ සඳහා ලබා දෙන බවයි. පළමු අදියර ලෙස අද එවැනි ත්‍රීරෝද රථ කිහිපයක් මෙරට ධාවනයට එක් කෙරෙ...

සංචාරක කර්මාන්තය නගාසිටුවීමට ප්‍රවර්ධන කටයුතු සිදුකරන බව පවසා රුපියල් මිලියන 40කට ආසන්න මුදලක් අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කළ බව සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද (12) ප්‍රකාශ කළේය. පසුගිය ආණ්ඩුව සංචාරක කටයුතු නිසි සැළැස්මක් අනුව ...

පසුගියදා රජය ප‍්‍රකාශයට පත් කළ බදු සහන සහ බදු ප‍්‍රතිසංස්කරණ නිසා බොහෝ දෙනෙක් කියන්නේ වැටී ඇති ආර්ථිකයට නව පණක් ලැබෙනු ඇති බවයි. එම සහනවල ප‍්‍රතිලාභ දැන් ක‍්‍රමයෙන් ජනයාට ගලා යමින් තිබුණත් මෙම බදු ප‍්‍රතිසංස්කරණවල මහජන ප‍්‍රතිලාභ ලැබීමේ කිසියම් ප‍්‍රමාදයක් තිබෙන බවක් පෙනේ. ඒ ගැන රජය විශේෂ අවධානය ...

මෙරට දුප්පත් ජනතාවගේ ජීවිත වලට මත්ද්‍රව්‍ය මගින් සිදුවන හානිය අවම කිරීම මත්පැන් භාවිතය තහනම් කිරීමෙන් පමණක් සිදු කල නොහැකි බවත්, ඒ සදහා හිතකර දේශීය බීම වර්ග ප්‍රවර්ධනය කළ යුතු බවත් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය. මේ සදහා තල් සහ කිතුල් ආශ්‍රිත ව්...

බී ලූනු අපනයනය කිරීමෙන් මෙරට වෙළෙඳපොළේ බී ලූනු හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා මුදල් අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම තහනම පනවා ඇතැයි රේගු ආරංචි මාර්ග පවසයි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් මෙරටට ආනයනය කරන බී ලූනු කන්ටේනර පිටින් ඉන්දියාවට අපනයනය කරන බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධව මුදල් අමාත්‍යාංශ...

කොළඹ කොටස් වෙළෙඳපොළ වර්ධනය කිරීම සඳහා එහි ද්‍රවශීලතාවය ඉහළ නැංවීම අත්‍යාවශ්‍යයෙන් සිදුකළ යුතු කරුණක් බවත්, ඒ සඳහා රජය සතු ව්‍යවසායයන් ලැයිස්තුගත කළ යුතු බවත් ආචාර්ය මාක් මෝබියස් පවසයි. අද (10) පෙරවරුවේ කොළඹ දී පැවති ආයෝජක සමුළුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී ආචාර්ය මෝබියස් වැඩිදුරටත් ක...

ලොව නැගී එන වෙළෙඳපොළ සම්බන්ධයෙන් වි‍ශේෂඥයකු ලෙසින් සැලකෙන ආචාර්ය මාක් මෝබියස් ඊයේ (09 වැනිදා) මෙරටට පැමිණියේය. ඔහු මෙරටට පැමිණ ඇත්තේ අද (10 වැනිදා) පැවැත්වෙන Emerging Market and Sri Lanka's Growth trajectory ව්‍යාපාරික සමුළුව ඇමතීමටය. වසර 30කට අධික කාලයක් Franking Templeton Investments සමූහයේ ...

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම කර්මාන්ත ඇතුලු ව්‍යාපාර ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සදහා වූ අවබෝධතා ගිවිසුම් චීන සමාගම් දෙකක් සමඟ අත්සන් කිරීමට ශ්‍රී ලංකාවේ ස්වාධීන වාණිජ මණ්ඩලය අද (09දා) පස්වරුවේ කටයුතු කරන ලදි. ඒ අනුව චීනයේ සිචුඅන් යැං ට්‍රේඩින් සමාගම හා උපාය මාර්ගික සහයෝගිතා ගිවිසුමක්...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More