ව්‍යාපාරික පුවත්

රජය ගම්මිරිස් ආනයනය අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ ගම්මිරිස් ගැනුම් මිල නැවත වරක් ඉහළ යාමට පටන් ගෙන ඇත. කෙසේවෙතත් අපනයන කරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති සාරද ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ ගම්මිරිස් මිල යථා තත්වයට පත්වීමට නම් රජය තවත් ප්‍රතිසංස්කරණ කිහිපයක්ම ක්‍රියාත්මක කළ යුතුව ඇති බවයි....

උපරිම සිල්ලර මිල ඉක්මවා වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් දී ඇත. එසේම එළැඹෙන උත්සව සමය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ නොකඩවා වෙළෙඳ පොළට නිකුත් කිරීමටත් අවශ්‍ය කඩිනම් පියවර සහ පාරිභෝගික ජනතාව කූට ව්‍යාප...

හඳුනාගත් ක්ෂේත්‍ර කිහිපයක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සහශ්‍ර අභියෝගතා සංස්ථා ව්‍යාපෘති කාර්යාලය විසින් සපයනු ලබන ප්‍රධාන අරමුදල් ලබාගැනීම පිණිස ඇමෙරිකා එක්සත් ජනපදයේ සහශ්‍ර අභියෝගතා සංස්ථාව සහ ශ්‍රී ලංකා රජය අතර සංයුක්ත ගිවිසුමකට සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ගිවිසුමකට අත්සන් තැබීම සඳහා 2019...

සේවක ඉතුරුම් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සාමාජිකත්වය ඇති රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සමස්ත සේවකයන් සඳහා සේවක අර්ථසාධක අරමුදලේ සේව්‍ය දායකත්වය 12% සිට 15% දක්වා වැඩිකිරීමට රජය සැලසුම කර තිබේ. රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද 'රට හදන සෞභාග්‍යයේ දැක්ම' - ජාතික ප්‍රතිපත්ති...

මෙම වසරේ පළමු මාස දහය ඇතුළත සංචාරක ක්‍ෂේත්‍රයේ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 2806 ක් යැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව පසුගිය වසරේ එම කාලයේ දී ආදායම වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 3538ට සාපේක්ෂව එහි ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක පමණ කඩාවැටීමක් වාර්තා වන්නේ යැයි ද මහ බැංකු වාර්තාවල සඳහන් වේ. ...

රතු ලූනු කිලෝවක තොග මිල රුපියල් හත්සිය ඉක්මවා ගොස් තිබෙන බවත් මෑත ඉතිහාසයේ වැඩිම රතු ලූනු මිල මේ දිනවල වාර්තා වන බව සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳපොළ සමිතිය සඳහන් කරයි. රතු ලූනු තොග ලැබීම 90%කට ආසන්න ප්‍රමාණයකින් මේ වන විට අඩුවී තිබෙන බවත්, මේ නිසා රතු ලූන...

තිරිඟු ආනයනය වෙනුවෙන් කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 36ක බදු රුපියල් 8ක් දක්වා පහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. දෙසැම්බර් 14 දා සිට බලපැවැත්වෙන පරිදි මෙසේ බදු අඩුකර තිබේ. පසුගිය කැබිනට් රැස්වීමේදී ගත් තීරණයක් අනුව මෙසේ තිරිගු පිටි සඳහා බදු අඩුකර තිබේ. දැනට ශ්‍රී ලංකාවට තිරිඟු පිට...

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නව සභාපති ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් වන අශෝක් පතිරගේ මහතා පත්කර තිබේ. අශෝක් පතිරගේ මහතා සොෆ්ට්ලොජික් සමූහයේ සභාපතිවරයා වන අතර ව්‍යාපාරික ලොවේ ඉහළින්ම සිටින පුද්ගලයෙකි. ශ්‍රී ලන්කන් ගුවන් සේවය දිගින් දිගටම අලාභයක් ලබමින් ක්‍රියාත්මක වෙයි.

මෙම වසරේ ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 8000ක් පමණ වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. පාඩු ලබන රාජ්‍ය ආයතන 19කට වැඩි සංඛ්‍යාවක් ලාභ ලබන තත්ත්වයට පත් කිරීමේ සැලසුම් සකස් කර අවසන් බව අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය...

දේශීයව නිෂ්පාදනය කරන කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් අඩු කර ඇති බවඅභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කරයි. වැට් බදු ඇතුළු බදු අඩු කිරීම හේතුවෙන් මෙම මිල අඩු කිරිමට පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය. එම මිල අඩු කිරීම ලබන ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More