ව්‍යාපාරික පුවත්

ඉවත දැමිය හැකි මුහුණු ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. උද්ගතව ඇති කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් වෙළෙදෙපොලෙහි අලෙවි කිරිමට තිබූ ඉවත දැමිය හැකි මුහුණු ආවරණ අධික මිල ගණන් යටතේ වෙළෙදුන් විසින් ජනතාවට විකුණනු ලබන බවට මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමඟ මෙම තීරණය ගෙන...

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවයාගේ ආණ්ඩුව හඳුන්වා දෙන ලද බදු සංශෝධන ක්‍රියාත්මක කිරීමෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආදායම් රැස් කිරීමේ ඉලක්ක හරි අඩකින් බිඳවැටී ජනතාවට සහන ද නොලැබෙන බව ආණ්ඩුව පිළිගෙන ඇති බවට තොරතුරු අනාවරණය වේ. අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක, අජිත් නිවාඞ් කබ්රාල් මහතා පසු...

මෙරට ලැයිස්තුගත සමාගමක් වන ඉ-චැනලින් පීඑල්සී හි සභාපති ධූරයන් පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා ඉල්ලා අස් වී තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මේ බව දැනුම් දෙමින් සමාගම පවසන්නේ මෙම ඉල්ලා අස්වීම 2020 ජනවාරි 22 දින සිට බලපැවැත්වෙන බවයි. ඉ-චැනලින් පීඑල්සී හි ප්‍රධාන කොටස්කරුවා වන්නේ මොබිටෙල් (පුද්) සමාගම...

චීනය ඇතුළු ලොව රටවල් 15කින් වාර්තා වන නව කොරෝනා වෛරසය සඳහා ප්‍රතිශක්තිකරන එන්නතක් සොයා ගැනීම සඳහා ලොව පුරා ඖෂධ සමාගම් මේ වන විට කටයුතු ආරම්භ කර තිබේ. ලොව ප්‍රධාන පෙලේ ඖෂධ සමාගම් කිහිපයක්ම මේ වන විට කටයුතු ආරම්භ කර ඇති අතර ඔස්ට්‍රේලියාවේ කුවින්ස්ලන්ඩ් සරසවිය ද මේ වන විට සිය පරීක්ෂණ ආරම්භ කර ...

කොරෝනා වෛරසය මේ වන විට ගෝලීය වසංගත රෝග තත්ත්වයක් බවට පත්ව ඇත. අද (27) වන විට මෙම වෛරසය හේතුවෙන් චීනයේ වූහාන් ප්‍රාන්තය තුළ මියගිය ගණන 80 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම චීනය පුරා විවිධ නගර ගණනාවකින් මෙම වෛරසය ආසාදිත වූ බවට හඳුනා ගෙන ඇති පිරිස 3,000කට ආසන්න වේ. වාර්තා වන අන්දමට ගොදුරු වී ඇති වයසින් අ...

ආණ්ඩුව පත්වී මාස දෙකක කාලය තුල ජනතාවගේ කැමැත්ත විශාල වශයෙන් පහත බැස ඇති බව බිස්නස් ටයිම්ස් විසින් කළ සමීක්ෂණයකින් හෙළි කර ඇත. ක්‍ෂෙත‍්‍ර ගණනාවක් යටතේ මෙම සමීක්‍ෂණනය කර ඇති අතර ආණ්ඩුව හොද බවට පවසන පිරිස 44% සීමාව දක්වා එම සමීක්‍ෂණයේදී පහත බැස ඇත. ඉතිරි පිරිස ආණ්ඩුවේ ක‍්‍රියාපිලිවෙත අනුගමනය ...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වතු කම්කරුවෙකුගේ දිනක වැටුප රු දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම් වෙතින් කරන ලද ඉල්ලිම අනුව වතු කම්කරුවෙකුට දිනකට රු දහසකට වැඩි වැටුපක් ලබා ගත හැකි යෝජනාවලියක් වතු සමාගම් විසින් රජය වෙත ඉදිරිපත් කර ඇති බව වතු හාම්පුතුන්ගේ සංගමයේ හිටපු සභාපති සහ හේලිව් වැවිලි සමා...

වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දායකත්වය ලබා දීමට කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ එකඟතාවය පල කර ඇත. වස විස නොමැති ආහාර රටාවක් ඇති කිරීම සඳහා කෘෂිකර්මාන්තය තුළ ඇතිවිය යුතු වෙනස්කම් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) දින මහවැලි, කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධ...

මෙරට ප්‍රථම පාවෙන සූර්ය බලාගාරය අද (24 වැනිදා) කිලිනොච්චියේදී විවෘත කෙරේ. ශ්‍රී ලංකාවේ නෝර්වීජියානු තානාපතිනි Trine Joranli Eskedal විසින් මෙම ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිතය. කොළඹ නෝර්වේ තානාපති කාර්යාලයේ මූල්‍ය සහාය මත 2017 වර්ෂයේදී මෙය ආරම්භ කළේය. මෙම පාවෙන සූර්ය බලාගාර ව්‍යාපෘතිය මෙහෙයවන ල...

රාජ්‍ය අංශයේ සියළුම අමාත්‍යංශ හා ආයතන යටතේ ක්‍රියාත්මක වන පොදු ජනතාවට බලපාන සියළු ඩිජිටල් තාක්ෂණික සේවා හා තාක්ෂණ ව්‍යාපෘති තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ කළමනාකාරිත්වය හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසී...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More