ව්‍යාපාරික පුවත්

යහපාලන   රජය  සමයේ  දේශපාලනඥයින් ඇතුළු විවිධ  ප්‍රද්ගලයින්  සඳහා ලංකා බැංකුව රුපියල් කෝටි 8,000 ක ණය මුදලක්  නිකුත් කර ඇතැයිද , මේ වන විට එම ණය මුදල් අය කර ගැනීමට නොහැකිව කල් ඉකුත් වූ අංශයට මාරු කර ඇතැයිද  ප්‍රගති බැංකු සේවක සංගමයේ  සභාපති  නිශාන්ත සමරසිංහ මහතා පැවසීය.  ආචාර්ය ඇන් ඇම් පොරේරා ක...

ආණ්ඩුව විසින් දෙසැම්බර් මාසයේදී වැය කරන ලද රුපියල් කෝටි දෙදහස් හත්සිය තිස්හයකට අධික අමතර මුදල වෙනුවෙන් ඊයේ (05 වැනිදා) පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනු ලැබීය. විශ‍්‍රාම වැටුප් සඳහා රුපියල් කෝටි 708 ක්, කල්බදු ක‍්‍රමයට ලබාගෙන ඇති වාහනවල කුලී සඳහා කෝටි 06 ක් අමතර මුදල් වශයෙන් එ...

සංචාරකයන් 5005ක් රැගත් සුඛෝපභෝගී නෞකා තුනක් කොළඹ වරායට සේන්දු වී තිබේ. ඒ අනුව මගීන් 1952ක් හා කාර්ය මණ්ඩලය 872කින් සමන්විත Sun Princess නෞකාව පසුගියදා කොළඹ වරායට පැමිණ ඇති බව සඳහන් වුණි. අද (5) දිනයේදී මගීන් 2470ක් හා කාර්ය මණ්ඩලයේ 1425ක රැගත් Queen Mary 02 නෞකාව කොළඹ වරායට පැමිණ ඇති අතර ස...

යාල වනෝද්‍යායට ඇතුළු වීමේ දී විද්‍යුත් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සූර්ය බණ්ඩාර මහතා සඳහන් කළේ අද(05) දිනයේ සිට අන්තර් ජාලය ඔස්සේ මෙම ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිමේ ක්‍රමවේදය හඳුන්ව...

නෝර්වේ රජය මගින් ප‍්‍රදානය කෙරුණු මුදල් ආධාර හා තාක්ෂණික ආධාර මත ඉදිවුණු දිය මත පාවෙන ශ‍්‍රී ලංකාවේ පළමු සූර්ය කෝෂ විදුලි බලාගාරය යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධිත කිළිනොච්චිය විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේදී පසුගියදා විවෘත කෙරුණි. ශ‍්‍රී ලංකාවේ සිටින නෝර්වේජියානු තානාපතිනී ටි‍්‍රන් ජොරන්ලි එස්කෙඩෙල්...

ලෝක බැංකුව සහ ශ්‍රී ලංකාව ලෝක බැංකු ආධාර යටතේ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතීන්ට අමතරව නව සහයෝගීතා ක්ෂේත්‍ර කිහිපයක් හඳුනා ගනී. පුනර්ජනනීය බලශක්තිය, කසළ බැහැර කිරීම, දියබස්නා කළමනාකරණය, අපනයනය ඉලක්ක කරගත් වැවිලි වගා, මාර්ග තදබදය ලිහිල් කිරීම සහ පදික සහ මහාමාර්ග ආරක්ෂාව ඒ අතර වෙයි. ලෝක බැංකුවේ දකුණු...

පසුගිය වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දින රාත්‍රියේ කොළඹ නගරයේ සංචාරක හෝටල් තිහක පමණ පැවැති සංගීත ප්‍රසංගවලදී කොළඹ මහ නගර සභාවට ලැබිය යුතු විනෝද බදු මුදල් ලබා දී ඇත්තේ සංචාරක හෝටල් දෙකකින් පමණක් බව කොළඹ මහ නගර සභාවේ ආරංචි මාර්ග පවසයි. මේ නිසා අපේක්ෂිත බදු මුදල් නොලැබී ගොස් ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරය...

මේ වන විට රටේ තිබෙන මූල්‍ය ආයතන 42න් 20ක් පමණ අසීරුතාවයට පත්ව ඇති බවත්, ඔවුන් විසින් බැංකුවලින් ගෙන ඇති ණය පියවීම සඳහා ණය සහන පැකේජයක් ඉල්ලා තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා පවසයි. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ගෙන ඇති ණය සඳහා ලබා ද...

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් රජය ලබාදුන් ණය සහනයට අයදුම් කිරීම සදහා ලබාදුන් කාලය දින 10 කින් දීර්ඝ කර තිබේ. මෙම කාලය අදින් අවසන්වීමට නියමිතව තිබුණත් ඉදිරිපත් වූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන කාලය දීර්ඝ කළ බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ව...

කොරෝනා වෛරස ආසාදනය නිසා ශ‍්‍රී ලංකාව ඇතුළු වෙනත් රටවලට චීන ජාතිකයන් යනු ලබන කණ්ඩායම් චාරිකා තාවකාලිකව අත්හිටුවීමට චීන බලධාරීන් පියවර ගෙන ඇත. රෝගී යැයි සැකකරන පුද්ගලයන් රටින් පිටවීම වැළැක්වීම සඳහා සියලූ ගුවන් තොටුපළ සහ ප‍්‍රවාහන මධ්‍යස්ථාන දැඩි පරීක්ෂාවට ලක්කරන බවත් උණ හ`දුනාගැනීම සඳහා පියවර ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More