විදේශ පුවත්

ලොව කැළඹු මාධ්‍යවේදී ජමාල් කෂෝගී ගේ ඝාතනය සම්බන්ධයෙන් වන වගකීම තමන් භාර ගන්නා බව සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ප්‍රකාශ කර සිටියි. 2018 වර්ෂයේ ඔක්තෝම්බර් මස 02 වෙනිදා තුර්කියේ ඉස්තානබුල් අගනුවර පිහිටි සෞදි අරාබියේ කොන්සියුලර් කාර්යාලය තුලදී මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනයට ලක්වූ අ...

අමෙරිකා එක්සත් ජනපදය හා ඉරානය අතර පැවැත්වීමට නියමිත හමුව සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව ප්‍රංශ ජනපති එමැනුවෙල් මැක්‍රෝන් මහතා පවසයි. අමෙරිකාවේ නිව්යෝක්හි මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඉරාන ජනපති හසන් රවුහානි යන මහත්වරු මෙසේ...

ඉන්දියාවේ ජම්මු-කාශ්මීර දේශසීමාවේ සිදුවූ ප්‍රබල භූ කම්නයකින් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 300ක් පමණ තුවාල ලබා තිබේ. දැනය වැඩි බලපෑම් වාර්තා වන්නේ පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීරයෙනි. නමුත් ඉන්දීය දේශසීමාවට ද මෙහි බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ. පොළොවේ දැවැන්ත පැලීම් හා ඒ තුළට ...

චීන කොමියුනිස්ට් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය අතර ඇති සමීප සබඳතාවය, දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කිරීමටත්, ශක්තිමත් කිරීමටත් පාදක වූ බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ චීන කොමියුනිස්ට් පක්‍ෂ දේශපාලන මණ්ඩල සභික සහ චොංඡිං නාගරිකයේ කොමියුනිස්ට් පක්‍ෂ ලේකම් චෙන් මිනර් මහතා අතර පැවති සාකච්...

කාශ්මීර අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව ඔවුන්ගේ කාර්යභාරය ඉටු කළ යුතු යැයි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් අවධාරණයෙන් ඉල්ලීය. අල් ජසීරා පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාකිස්තාන අගමැතිවරයා එම ඉල්ලීම කළේය.කාශ්මීර අර්බුදය ඉන්දියාව සහ පාකිස්තානය අතර එදිරිවාදීකම් නිර්මාණය කරන ස්ථාන...

ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා බොරු බවට තහවුරු කළ නේස්බි සාමිවරයා හෙට (16 දා) ශ‍්‍රී ලංකාවට පැමිණේ. විද්වත් වෘත්තිකයන්ගේ මහා සමුළුවේ ප‍්‍රධාන දේශනය පැවැත්වීම සඳහා නේස්බි සාමිවරයා මෙරටට එන බව ප‍්‍රකට නීතිවේදී සරත් විජේසිංහ මහතා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ට පැවැසීය. ඔහු මෙරටදී හිටපු ජන...

ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් ගමන්ගන්නා ගුවන් යානයට පාකිස්ථාන ගුවන් සීමාව හරහා පියාසර කිරීමට ඉඩදෙන ලෙස ඉන්දියාව සිදුකළ ඉල්ලීම, පාකිස්ථානය ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්දීය ජනාධිපතිවරයා හෙට(08) සහ අනිද්දා දිනයන්හි අයිස්ලන්තය, ස්විස්ටර්ලන්තය සහ ස්ලෝවේනියාවේ සිදුකිරීමට නියමිත සංචාරය වෙනුවෙන් පාකිස්...

ඉරාකයේ කබාලා නගරයේ පැවති ආගමික උත්සවයක් අතර තුර ඇතිවූ තෙරපීමකින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ෂියා ඉස්ලාම් භක්තිකයන්ගේ වාර්ෂිකව පැවැත්වෙන අශූරා උත්සවය පැවති ඉමාම් හුසේන් දේවස්ථානයට පිවිසෙන මාර්ගයේ මෙම අනතුර සිදුව තිබේ. එම මාර්ග...

ශී‍්‍ර ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බළකාය සතු විශේෂ සංග‍්‍රාමික යතුරුපැදිකරුවන් රුසියන් හමුදාවේ නොමැති බවත් ඉදිරියේදී ශී‍්‍ර ලංකා හමුදාවේ සහාය ඇතිව රුසියානු හමුදාවේද විශේෂ සංග‍්‍රාමික යතුරුපැදි කණ්ඩ ස්ථාපිත කිරීමට සැලසුම් කරන බවත් රුසියන් හමුදාවේ ගුවන් සංක‍්‍රමික බළසේනාවට අයත් ෆැරෝවි ( ත්‍්රරදඅඅ) නිල...

එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම හෙජ් අරමුදල් වංචාවට වැරදිකරුවී සිර දඬුවම් විඳි රාජ් රාජරත්නම් මීට සති 6කට පමණ පෙර සිර ගෙදරින් නික්ම ගොස් ඇති බව බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති සේවය අනාවරණය කර සිටී. ඔහු මෙලෙස පිටව ගොස් ඇත්තේ සිය දඬුවම් කාලය අවසන් වීමට තවත් වසර 2ක් ඉතිරිව තිබියදීය. සුරැකුම්පත් විනිමය නීති උ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More