විදේශ පුවත්

  බර්ලින පාලනය රුසියාවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක ස්වාභාවික වායු නල මාර්ග ව්‍යාපෘතිය හා සම්බන්ධවී සිටින යුරෝපා සමාගම් වලට එරෙහිව සම්බාධක පැනවීමට කටයුතු කරන බවට අමෙරිකාව කරනු ලබන තර්ජනයට කිසිදු ආකාරයකින් සහයෝගය නොදක්වන බව නැවත වරක් අවදාරණය කරනු ලැබුවේය. ජර්මානු විදේශ අමාත්‍ය හෙයිකෝ මාස් ...

අමෙරිකා එක්සත් ජනපද සෙනට් මණ්ඩලයේ විදෙස් සම්බන්ධතා කමිටුව විසින් රුසියාව රාජ්‍ය ත්‍රස්තවාදයට අනුබල දෙන රටක් ලෙස හඳුනාගත හැකිදැයි දන්වන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දන්වා යවා තිබේ. මේ අනුව රුසියාවට අමෙරිකානු ආර්ථික සම්බාධක පැනවීමේ ඉඩකඩක් නුදුරේදීම නිර්මානය වනු ඇතැයි දේශපාලන ආර්ථික විශ්ලේශක...

මියන්මාරයට එල්ල වූ සමුල ඝාතන චෝදනාවලට ගැම්බියර් ජාත්‍යන්තර අධිකරණය හමුවේ ප්‍රතිචාර දක්‌වන මියන්මාර් නායිකා අවුන්සාන් සුකී වෙත බහුතරයේ සහාය හිමි වී ඇති විනිසුරුවන් 17 කගෙන් යුත් මෙම අධිකරණය හමුවේ මියන්මාරයට එල්ල වී ඇති චෝදනා සියල්ල අවුන්සාන් සුකී මුළුමනින්ම ප්‍රතික්‌ෂේප කර තිබේ. රොහින්ග්‍යා...

පකිස්ථානය, බංගලාදේශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවලින් ඉන්දියාවට සරණාගතයන් ලෙස පැමිණි හින්දු භක්තිකයන්,ක්‍රිස්තු භක්තිකයන් මෙන්ම බෞද්ධ, සීක,ජෛන සහ පාසි යන ආගම් ලබ්ධිකයන්ට ඉන්දියානු පුරවැසිභාවය ලබාගැනීමට අදාලව නීති ප්‍රතිපාදන සකස් කිරීම පිණිස ඉදිරිපත් කළ පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ (සංශෝදන ) පනත පසුගිය ස...

ෆින්ලන්තයේ අගමැතිවරිය ලෙස තේරී පත්වූ සානා මාරීන් ලොව ළාබාලතම අගමැතිවරිය ලෙස වාර්තා පොත් අතරට එක්වූවාය.  ලබන සතියේදී ඇය සිය ධුරය වැඩ භාර ගැනීමට නියමිතව ඇත. මේ වනවිට 34 හැවිරිදි වියේ පසුවන සානා එරට ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස කටයුතු කළාය. එසේම ඇය දැනට ලොව සිටින ළාබාලතම රාජ්‍ය නායකයා බවට පත්ව තිබේ. ...

පසුගිය අගෝස්තු මාසයේ දිනක ජර්මනියේ බර්ලින් නුවර ටයෙර්ගට්න් උද්‍යානයේදී ඝාතනයට ලක්වූ ජොර්ජියානු ජාතික ටොර්නික් කේ හෙවත් සෙලිම්ඛාන් ඛාන්ගෝෂ්විල් නැමත්තා අපරාධකරුවෙකු මෙන්ම ත්‍රස්තවාදියෙකුද වන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා පැවසීය. නමුත් ජර්මානු පොලීසියට ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් ජර්මන...

ප්‍රංශ රජය හඳුන්වා දුන් නව විශ්‍රාමික ක්‍රමය හේතුවෙන් සටන් බිමට පැමිණ තිබෙන ප්‍රංශ ජනයාට පසුගිය බ්‍රහස්පතින්දා සිට ප්‍රංශ ප්‍රවාහන සේවකයන්ද එකතු විය. එහි ප්‍රථිපලය වූයේ නව වැඩකරන සතිය ආරම්භ වූ සඳුදා(9) සිට ප්‍රංශයේ නගර වල දිගු වාහන පෝලිම් දක්නට ලැබීමය. විදෙස් වාර්තා වලට අනුව කිලෝ මීටර 630ක වාහන...

රුසියාවට වසර හතරක ක්‍රීඩා තහනමක් පැනවීමට ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය කටයුතු කර තිබේ. ඒ අනුව 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය, 2022 වසරේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය ඇතුළු ප්‍රධාන පෙළේ තරගාවලි කිහිපයකමට රුසියාවට එක්වීමට නොහැකි වනු ඇත. කෙසේ වෙතත් තහනම් උත්තේජන පිළිබඳව චෝදනාවට ලක්ව ...

නවසීලන්තයේ, වයිට් අයිලන්ඩ් දුපතේ පිහිටා ඇති ගිනි කන්දක් පුපුරා ගොස් තිබෙනවා. එම ගිනි කන්ද විධාරණය වන අවස්ථාවේදී සංචාරකයින් 100 දෙනෙකු පමණ එම ස්ථානය ආසන්නයේ සිට ඇති බවයි නවසීලන්ත අගමැතිනි ජෙසින්ඩා එඩ්ඩ්‍රන් සඳහන් කර සිටින්නේ. මෙම ගිනිකන්ද විධාරණය විමත් සමග එම සංචාරකයින්ට කුමක් සිදුවුවාද යන්න...

රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු මහතා ප්‍රකාශ කර සිටියේ, ව්‍යාජ රුසියානු තර්ජනයක් ඉදිරියට දමාගනිමින් රුසියානු දේශසීමා ආශ්‍රිතව නේටෝව බලමුළුගැන්වීම සිදුකරන තත්වයක් තුළ පවා රුසියාව සාකච්ඡාවට සූදානම් බව දන්වා සිටියද, මොස්කව් පාලනය ඉදිරිපත් කළ සියළු යෝජනා නෑසූ කන්ව සිටීමට නේටෝව කටයුතු කරන බව...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More