විදේශ පුවත්

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපල්ට පැමිනෙමින් තිබූ  බෝයිං 777 වර්ගයේ  ඩෙල්ටා ගුවන් සේවයට අයත් ගුවන් යානයක හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් අතිරික්ත ඉන්දන ගුවනේදී ඉවත් කිරීම හේතුවෙන් පෙර පාසල් පහක ඉගෙනුම ලැබූ කුඩාදරුවෝ 24කට වැඩි පිරිසක් සහ වැඩිහිටියෝ 36 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. ...

නේටෝ සංවිධානයේ මැදිහත්වීමෙන් 2011 වර්ෂයේදී විනාශයට ලක් කළ ලිබියාවේ වර්තමානයේ ඇතිවී තිබෙන අවි ගැටුම් නවතා දැමීමට රුසියාව මැදිහත්වී අවි ගැටුම්වලට මැදිහත්වී තිබෙන පාර්ශව සාකච්ඡා මේසයට කැඳවීමට හැකිවීම මැදපෙරදිග කලාපයේ සාමය ඇති කිරීමට තබනු ලැබූ යෝද පියවරක් බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති. එක්සත් ජාතීන්...

බාලවයස්කරුවන් අන්තර්ජාලයට සහ පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවීම වැළැක්වීමේ අරමුණින් බටහිර ජපානයේ ප්‍රාදේශීය පාලන අධිකාරියක් නව නීති හඳුන්වාදීමට පියවර ගෙන ඇත. එම නීති කෙටුම්පත මඟින් යෝජනා කර ඇති පරිදි වයස අවුරුදු 18 ට අඩු ළමයින් ජංගම දුරකතන සහ පරිගණක ක්‍රීඩාවල නිරත විය යුතු කාලය සතියේ දිනවල විනාඩි 60...

යුක්‍රේනයට අයත් ගුවන් යානයක් මගීන් 176 දෙනෙකු සමඟ විනාශ වීමට අත් වැරදීමකින් සිදුවූ ඉරාන මිසයිල් ප්‍රහාරය හේතු වූ බව ඉරාන රජය පිළිගැනීමෙන් පසු ඉරාන විශ්ව විද්‍යාල සිසුන් ඉරාන රජයට එරෙහිව උද්ඝෝෂන පවත්වන්නට පටන් ගෙන ඇත. විරෝධතා ඉරානයේ බොහෝ නගර ආශ්‍රිතව පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි....

ඉරාකයේ දකුනුදිග නගරයක් වූ බස්‍රා නුවර පැවැති ෂීට් මුස්ලිම්වරුන් දේශපාලන ප්‍රතිසංස්කරන කරන ලෙසඉල්ලා කරනු ලැබූ උද්ඝෝශනයක් වාර්තා කිරීමට ගොස් සිටි "රප්ට්ලි වීඩියෝ පුවත් ඒජන්සියේ ( Ruptly video news agency)" අනියම් වාර්තාකරුවෙකු ලෙස කටයුතු කළ ඉරාක ජාතික කැමරාකරුවෙකු වූ සාෆා ගහාලි(Saffa Ghali )මහතා ...

ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මාකේල් මැතිනියගේ රුසියානු සංචාරය අතරතුර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ කළ ද්විපාර්ශවීය සාකච්ඡා වලින් පසුව නායකයන් දෙපල මාධ්‍ය වෙත පැමිණ පැමින ප්‍රකාශ කර සිටියේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල "අත්‍යන්තයෙන්ම වැදගත්" කාරනයක් ලෙස සලකා කුමන ආකාරයේ බාධක පැමිණියද එම වැඩ...

ඕමානයේ සුල්තාන්(රජු ) වසර 50ක කාලයක් එරට පාලනය කර වයස අවුරුදු 79දී දීර්ඝ කාලයක් තිස්සේ මහාන්ත්‍රයේ හටගත් පිලිකාවකින් පීඩා විඳිමින් සිට තම ජීවිතයෙන් සමුගත් බව ඕමාන රජයේ මාධ්‍ය පවසා සිටී. උපාය මාර්ගික වශයෙන් ඉතාම වැදගත් සමුද්‍ර සන්දියක් වන හෝමූස් සමුද්‍ර සන්දියේ පිහිටි ඕමාන රාජ්‍යය ඉරානයේ ඉස්ලාමික ...

ඉරාක රජයේ අමෙරිකාවෙන් ඉල්ලූ පරිදි ඉරාකයේ රඳවා සිටින අමෙරිකානු හමුදා ආපසු කැඳවීමට අමෙරිකාව සූදානම් නැති බවත් ඉරාක රජය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවත් පවසා සිටී. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකයෙකු වන මෝර්ගන් ඕර්ටගුස් මහතා පවසා සිටී. "අමෙරිකාව සාකච්ඡා කිරීමට සූදානම්. නමුත් හුදු ...

රුසියාවේ නිෂ්පාදිත එස්-400 මිසයිල් ආරක්ෂණ පද්ධතිය ඉන්දීය රාජ්‍යයද මිළදී ගැනීමට තීරණය කර ඇතිබව වාර්තාවේ.මේ අතර ඉරාකයේ ක්‍රියාත්මක වූ ISIS ත්‍රස්ත කල්ලි පලවා හැරීමට සාර්ථක යුද මෙහෙයුම් දියත් කළ ඉරාන රාජ්‍යයේ උදව් උපකාර කළ මහජන බලමුලු ගැන්වීමේ බලකායේ නායකත්වය ඉලක්ක කරගනිමින් අමෙරිකාව එල්ල කළ ප්‍රහාර...

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත්විමත් සමග ශ්‍රී ලාංකාව සමග වෙළඳ සබඳතාවයන් ඇතිකර ගැනීමේ මහගු අවස්තාවක් එක්සත් රාජධානියට අද උදාවී ඇති බව නේස්බි සාමිවරයා පවසයි. පසුගිය (07) වනදා බ්‍රිතාන්‍ය සාමිමණ්ඩලය අමතමින් ඔහු මේ බව කියා සිටියේය. අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිබඳ විශ්වාසය ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More