විදේශ පුවත්

එලෙසම ආර්ද්‍රතාවය,විරංජන කාරක ද්‍රව්‍යය සහ ඇල්කොහොල් සමස්ථානික ආදියද COVID-19 වෛරසය ඉක්මනින් මර්ධනය කළ හැකි මාධ්‍යය බවට සොයා ගෙන ඇති බවද මාධ්‍යය හමුවේදි එලිදරව් කෙරුණි. ධවල මන්දිර COVID-19 වෛරසය පිළිබඳ ලුහුඬු සමාලෝචන සැසිවාරයේදී අමෙරිකානු ස්වදේශ කටයුතු ආරක්ෂක අම...

කොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වන සමහර රෝගීන්ගේ රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වෙන බව අධ්‍යනයකින් සොයාගෙන ඇත. හිමොග්ලොබින් යනු රුධිර ප්‍රෝටීනයක් වන අතර, රුධිරය මගින් සිරුර පුරා ඔක්සිජන් ප්‍රවාහනය කිරීමට මෙම ප්‍රෝටීනය අවශ්‍ය...

අමෙරිකානු බළධාරීන් අමෙරිකාව ක්‍රමානුකූලව විවෘත කිරීමට කටයුතු කළද අමෙරිකාවේ දිනක් තුළ වාර්තා වූ දෙවෙනි විශාලතම මරණ සංඛ්‍යාව වූ මරණ 3176ක් වාර්තා වූ බව ජෝන් හොප්කින්ස් සරසවිය වාර්තා කර සිටී. අමෙරිකාව COVID-19 වසංගතය ආරම්භවූ දිනයේ සිට මේ දක්වා මරණ 50000ක් පමණ වාර්තා වී ඇති බවත් ආසාද...

කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ බලපෑමට ලක්ව ඇති සංවර්ධනය වෙමින් පවත්නා රටවල ඩොලර් ට්‍රිලියනයක් පමණ ණය කපා හැරීමට වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ ජගත් සංවිධාන නියෝජිතායතනය යෝජනා කරයි. එමඟින් පෙන්වා දෙන්නේ අපනයන වෙළඳ භාණ්ඩ මිල පහත වැටීම සහ දේශීය විනිමය අගය විශාල වශයෙන් අවප්‍රමාණය වීම නිසා සං...

කොරෝනා වෛරස වසංගතයට එරෙහි ගෝලීය ක්‍රියාමාර්ගවලට සහාය දැක්වීම සඳහා චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අතිරේක ඩොලර් මිලියන 30ක් පරිත්‍යාග කරන බව චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක හුවා චුනින් ඊයේ (23දා) නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ. “කොවිඩ්-19 ට එරෙහි ගෝලීය අර...

කියුබාවේ ජාන ඉංජිනේරු සහ ජෛව තාක්ෂණය පිළිබඳ වූ මධ්‍යස්ථානය ( Cuba's Center for Genetic Engineering and Biotechnology -CIGB)) COVID-19 වෛරසය මර්ධනය කිරීම වෙනුවෙන්ම නිපදවූ එන්නත මේ වන විට සායනික වශයෙන් පර්යේෂණ කරන අවධියේ තිබෙන බව එම මධ්‍යස්ථානය පවසයි. එන්නත නම් කර ඇත්තේ  CIGB 2020 Imm...

COVID-19 වෛරසය මර්ධනය සම්බන්ධයෙන් ලෝක අත්දැකීම් සලකා බැලුවහොත් ලෝකයේ ධනවත් යැයි පිළිගත් රටවල් දුප්පත් යැයි පිළිගත් රටවලට වඩා දුර්වල මට්ටමකින් ක්‍රියා කර ඇති බව හැඟී යන්නේ යැයි  ප්‍රංශයේ කීර්තිමත් වෛරසවේදියෙකු වන වෛරසවේදී ඩයිඩර් රවුල්ට් මහතා පවසයි. අන්තර්ජාලයට මුදාහැරී වීඩියෝ දර්ශන ම...

කොවිඩ්-19 වඩාත් දරුණු ආකාරයට දෙවැනි වටයකින් ඇමරිකාවට බලපෑම් කරනු ඇතැයි එහි රෝග පාලන සහ වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රොබර්ට් රෙඩ්ෆීල්ඩ් ඊයේ (22 වැනිදා) ප්‍රකාශ කර සිටියේය. ඇමරිකාවේ පළවන වොෂින්ටන් පෝස්ට් පුවත්පතට සාකච්ඡාවක් ලබා දෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය. ...

පකිස්තානයේ තබ්ලිග් ජමාත් ඉස්ලාම් ආගමික නිකායේ ෆයිසලාබාද් ප්‍රදේශයේ නායක පූජකවරයෙකු වන මව්ලානා සුහයිබ් රූනි නම් 69 හැවිරිදි පූජකවරයා COVID-19 වෛරසය ආසාදනයෙන් පසුගිය සෙනසුරාදා ෆයිසලාබාද් නුවරදී මිය ගොස් ඇත. පකිස්තාන බලධාරීන් පවසන්නේ පූජකවරයා පසුගිය මාසයේදී ලාහෝරයේ රායිවින්ඩ් ප්‍රදේ...

යුරෝපා මහාද්වීපය පුරාම පැතිරුනු COVID-19 වෛරස් වසංගතය හේතුවෙන් යුරෝපා සංගමය  වර්තමානයේ මුහුණ දෙන ආර්ථික ආගාධයෙන් ගොඩ ඒම පිණිස  ක්ෂණික මුල්‍යමය එන්නත් අවශ්‍යය බව යුරෝපා ආර්ථික කොමසාරිස් පාවලෝ ජෙන්ටිලෝනි මහතා අවධාරණය කර සිටී. ඒ අනුව,පාවලෝ ජෙන්ටිලෝනි මහතා යුරෝපා සංගමයේ නායකයන් COVID-19...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More