විදේශ පුවත්

රුසියානු ජාතිකයෙකුගෙන් වසරේ වඩාත් වැදගත්ම දිනය කුමක්දැයි පැනයක් ඇසුවහොත් පිළිතුර ලෙස අවිවාදයෙන්ම ලැබෙන්නේ මැයි 9 යන්නයි. ඔවුන් දෙවන ලෝක යුද්ධයේ නාසීන්ට විරුද්ධව සෝවියට් හමුදාව ලැබූ විජයග්‍රහණය එදින සමරනු ලබයි. ජයග්‍රහණයෙන් පසු 75 වන සංවත්සරය සනිටුහන් කරන මෙම වසරේ විජයග්රහණය ඉතා ස...

දකුණු කොරියාවේ සියෝල් නුවර විවේකය සඳහා වෙන් කර ඇති ප්‍රදේශයක ක්‍රියාත්මක වන රාත්‍රී සමාජ ශාලාවක සේවය කරන සේවකයෙකු කෝවිඩ්19 වෛරසය ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් පසුව දකුණු කොරියාව තුළ නැවත වතාවක් කෝවිඩ්19 වෛරසය ආසාදනය හිස ඔසවනු ඇති බවට එරට සෞඛ්‍යය අංශ සැක පළකරයි. එරට ස...

තම රජය වෙනිසියුලානු ජනාධිපති නිකලොස් මදුරෝ මහතා පැහැර ගෙනයාමට කුමන්ත්‍රණය කළේ යැයි නගන චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. එසේම අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ තමාට එසේ කිරීමට යම් උවමනාවක් තිබුනේ නම් අමෙරිකානු හමුදාව යොදවා වෙ...

ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක සේවය කරමින් සිටි චීන ජාතික මහාචාර්යවරයකුගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට විශාල ආන්දෝලනයක් ඇති වී තිබේ. බිංග් ලියු නමැති 37 හැවිරිදි මෙම මහාචාර්යවරයාගේ මළසිරුර පොලිසිය විසින් සොයාගන්නා ලද්දේ පසුගිය සෙනසුරාදා ඔහුගේ නිවස තුළදීය. ඔහුගේ හිස, ගෙල, පපුව ඇතුළු ස්ථාන කිහිපය...

කොවිඩ් 19 වෛරසය සඳහා එන්නතක් හෝ ප්‍රතිකාරයක් සොයාගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක මූල්‍යාධාරයක් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදීමට ලෝක නායකයන් කැමැත්ත පළකර තිබේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමය මගින් සංවිධානය කරන ලද අන්තර්ජාල රැස්වීමට රටවල් 40ක පමණ නායකයන් සම්...

ඇෆ්ගනිස්ථානයේ සෞඛ්‍ය අමාත්‍ය ෆෙරෝසුදීන් ෆෙරෝස්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වූ නව ආසාදිතයින් 215 අතර, සෞඛ්‍ය අමාත්‍යවරයා ද සිටින බවයි. ඇෆ්ගනිස්ථානයෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් 3700 ද...

අගුලු දැමීම් ලිහිල් කරන රටවල් අතිශය ප්‍රවේශම් සහගත ලෙස සහ පියවරෙන් පියවර එම හුවමාරු වීමේ ක්‍රියාවලිය කළ යුතුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. එසේ නොවුවහොත් නැවත වඩාත් දැඩි කොන්දේසි යටතේ අගුලු දමා ගැනීමේ අවදානමක් නිර්මාණය විය හැකි බව එම සංවිධානය අවධාරණය කර සිටී. ...

කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා ඉකුත්  මාර්තු  මස 25 වැනිදා සිට අගුලු දමා තිබෙන ඉන්දියාවේ අප්‍රේල් මාසය තුළ අගුලු දැමීමේ දැඩි නීතිරීති හේතුවෙන් මිලියන 122 කට සිය රැකියා අහිමි වී ගොස් ඇති  බව එරට පුද්ගලික පර්යේෂණ ආයතනයක් වන ඉන්දියාවේ ආර්ථිකය අධීක්ෂණය කිරීමේ මධ්‍යස්ථානය අද (06දා ) ...

ඇමරිකාවේ සුප්‍රසිද්ධ සී.අයි.ඩී ආයතනයේ සළකුණු සහිත වාර්තාවක් මඟින් ඇමරිකානු රාජ්‍යයට බරපතල ලෙස අනතුරු අඟවා ඇති බව වාර්තා වේ. ජෝන් වොප්කින්ස් මහජන සෞඛ්‍ය ආයතනයේ මහාචාර්යවරයෙකු වන ජස්මින් ලෙස්ටර් විසින් සකස්කොට ඇති එම වාර්තාව අනුව ජූනි මස 1 වැනිදා සිට ඇමරිකාවේ කොවිඩ්- 19 මරණ ...

වෙනිසියුලාවේ ජනාධිපති නිකල්ස් මදුරෝ ඝාතනය කිරීම සඳහා රට තුලට එවූ ඇමරිකානු කුලී හමුදාවක සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව කරන ලද පරීක්ෂණ අනුව ඉන් දෙදෙනෙක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුද්ගලික ආරක්ෂක භට කණ්ඩායමට අයත්බව හෙළිදරව් වී ඇත. ඒ පිළිබඳව ජනාධිපති මදුරෝ විසින් සි...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More