මේ දිනවල රජයේ සේවකයන් තැපැල් ඡන්ද ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව බුද්ධි අංශය නිකුත් කළ වාර්තා දැක සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුව මෙන්ම හීලෑ විපක්ෂයේ ජවිපෙ ද එක්ව පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණ අනාවරණය කර සිටී. මේ වන විට පැන නැ...
ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම ගැන පරීක්ෂා කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා ගැන සෙවූ ජනාධිපති කොමිෂන් සභ වාර්තාව ගැන විවාදය පෙබරවාරි මස 20,21 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත. ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ ගුණවර්ධන, විපක්ෂයේ ප්රධාන...
ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම ගැන සොයාබැලු ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභා වාර්තාව ගැන යම් ගැටළුවක් පවතිනවානම් ඒ ගැන සාක්ඡා කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් කැඳවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කරයි. ඒ අනුව ජනාධිපතිවරයා සහ පක්ෂ නායකයින් අතර සාකච්ඡාව තවත් දින දෙක තුනකින් ...
ගරු කථානායකතුමනි, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රවී කරුණානායක වන මාගේ වරප්‍රසාද කඩවීම සම්බන්දයෙන් වූ ප්‍රකාශය මෙම ගරු සභාව හමුවේ ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීම පිළිබඳව මා පළමු කොට ඔබතුමාට ස්තූතිය පිරිනමනවා. 2015 ජනාවාරි 8 දා සිට, අපේ හදවත් තුළ රැව් දුන්නා ලොකු සිහිනයක්. ඒ තමය...
ශ්‍රි ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම ගැන සොයා බැලූ ජනාධිපති කොම්ෂන් වාර්තාවේ පිටු සංඛ්‍යාව අඩු බවට තොරතුරු අනාවරණයවීමත් සමඟ පාර්ලිමේන්තුවේ මේ වන විට යම් උනුසුම්කාරී තත්වයක් ඇතිවී තිබේ. අද (24) දහවල් 1.00ට පාර්ලිමේන්තුව රැස්වූයේ කථානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී රීති ප්‍ර...
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව යුදෙව් - මුස්ලිම් කුරුස යුද්ධයක් ප්‍රකාශයට පත් කර ඇතැයිද ලොව සිටින මුස්ලිම්වරුන් ඊට ප්‍රතිචාර දැක්විය යුතු යැයි ද අලිකයිඩා සංවිධානයේ ඉහළ පෙළේ නායකයෙකු අඟවා තිබේ ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට සෑම මුස්ලිම්වරයෙකුම ප්‍රතිචාර දැක්විය යුතු යැයි ද ඔ...
කොංග්‍රස් සභාවේ පැවති ඡන්ද විමසීමෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදයේ අත්‍යාවශ්‍ය සේවා ඇතුළු රජයේ කටයුතු නැවත යථා තත්වයට පත්ව තිබේ. මේ අනුව රාජ්‍ය සේවකයන් නැවත සේවයට කැඳවීමට පියවර ගෙන ඇති අතර අමෙරිකා එක්සත් ජනපද රජයේ කටයුතු අද(24) සිට පූර්ණ වශයෙන් යථා තත්වයට පත්වනු ඇතැයි වාර්තාවේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ පළාත් පාලන ආයතන අතරින් කිහිපයකට ස්වාධින කණ්ඩායම් මගින් තරඟ කරන බව එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය. මේ වන විටත් තිරප්පනේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ සහ මහරගම නගරසභා බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාක්ෂිකයින් වෙනුවෙන් ස්වාධින ...
සිංගප්පුරුව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික වෙළඳ සහ ආයෝජන සහයෝගීතාව ඉදිරියේදී තවදුරටත් වර්ධනයකර ගැනීමට කටයුතු කරන බව සිංගප්පුරු අග්‍රාමාත්‍ය ලී ෂියැන් මහතා පැවසීය. නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේ ම...
බොහෝමයක් ඉන්ධන පිරවුම්හල්වල පිහිටි භූගත පෙට්‍රල් ගබඩා ටැංකිවල ඇති පෙට්‍රල්වලට භූමිතෙල් කලවම්කර විකුණන මාෆියාවක් ක්‍රියාත්මක වන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාවට සම්බන්ධ විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කළේය. මේ පිළිබඳ පාරිභොගිකයන්ගෙන් ලැබුණු පැමිණිලි අනුව නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට ඛනිජ තෙල් ...
බෝම්බ දෙක හමුවූ අවස්‌ථාවේ පොලිස් භටයන් අතුරුදන්ව සිටි බව හෙළිවෙයි ටිබැට් අධ්‍යාත්මික නායක දලයිලාමා ආරක්‌ෂා කිරීම සඳහා යොදවා සිටි පොලිස් භටයන් 13 කගේ වැඩ තහනම් කර ඇත. මෙම පොලිස් භටයන් දහතුන් දෙනා නිසි ආරක්‌ෂක ස්‌ථානවල නොසිටි බව විමර්ශනවලින් හෙළිවී තිබේ. දලයිලාමාගේ ආරක්‌ෂක කටයුතු...
හිටපු අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු මහතා තංගල්ලේ පැවති රැස්වීමක් අමතා කළ ප්‍රකාශයකින් තමන්ට සිදුවූ අපකීර්තිය වෙනුවෙන් රුපියල් කෝටි 50ක වන්දියක් අය කර දෙන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ ඊයේ (23) නඩුවක් පැවරුවේය. මලික් සමරවික්‍රම මහතාගෙන් පොහො...
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව හදිසියේ කැඳවා පොලීසිය කටයුතු කරන ආකාරය ගැන සෑහීමකට පත් නොවන බවට පවසමින් පොලිස්පතිවරයාට දැඩි දෝෂාරෝපණයක් කළැයි වාර්තාවේ. කතරගම ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් එක්දරු පියෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය ගැටලු...
බැඳුම්කර කොමිසමට බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් ජම්පරේ ඇඳගෙන හිරේ යන්න ලැස්තිවී ඉන්නැයි රවී කරුණානායක මහතාට මතක් කර සිටින බව හිටපු අමාත්‍ය කොප් කමිටුවේ හිටපු සභාපති කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පැවසීය. ගුණසේකර මහතා එසේ පැවසුවේ බැඳුම්කර වංචාව හා ජනාධීපති කොමිසමේ වර්තාව පි...
දුම්රිය රියදුරු වර්ජනය හේතුවෙන් කොටුව සහ මරදානෙන් ආරම්භවන දුම්රිය ගමන්වාර 10 ක් පමණ දැනට අවලංගු කර ඇති බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කරයි.
ශ්‍රි ලංකා මහබැංකුවේ බැඳුම්කර වංචාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද වගකිවයුතු බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා නගයි. එම ප්කෂයේ මාධ්‍ය ප්‍රකාශක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි මොහොමඩ් මුසම්මිල් මහතා අද(23) වැනිදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ බැඳුම්කර හොරකම සිදුවන විට අනුර කුමාර ...
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව තවත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් වෙයි. හිටපු ජනාධිපති් මහින්ද රාජපක්ෂ මහතා මේබව ප්‍රකාශ කළේ 23 වැනිදා සවස බලංගොඩ පැවති ජන රැළියකට සහභාගී වෙමිණි. පළාත් පාලන මැතිවරණයට තරඟවදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අප...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය කෙටුම්පත්කර තිබෙන විශ්වාසභංග යෝජනාවේ කරුණු හා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයාබැලු ජනාධිපති විශේෂ කොමිෂන් සභා වාර්තාවේ කරුණු සොයාබැලීම නීතීඥවරුන්ට බාරදී තිබෙන බව වාර්තාවේ. මෙම කරුණු අනාවරණය වූයේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලි...
E.A.P මාධ්‍ය ජාලය විදේහිකයෙකුට විකිනීමට යනවාද යනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනතාවිමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (23) දින පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය. E.T.I. ඇතුළු මූල්‍ය සමාගම් කඩා වැටෙමින් තිබෙන බවද එමගින් එහි තැන්පත්කරුවන් අසරණ භාවයකට පත්ව ඇති බවද අනුර ...
ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන විමර්ෂණය කරන ලද ජනාධිපති කොම්ෂන් සභා වාර්තාව ගැන ඕනෑම අවස්ථාවක විවාදයකට ආණ්ඩුව සූදානම් බව සභානායක උසස් අධ්‍යාපන් හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (23) දින පර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. බඳුම්කර වාර්තාවේ පිටු 103ක් අඩු බවට ඒකාබද්ධ විපක්ෂය නග...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...