පුවත්
ප‍්‍රධාන පුවත්

ජන මතයට ගරුකරමින් පාර්ලිෙම්න්තුව විසුරුවා වහාම මහ මැතිවරණය පවත්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවට කියා සිටියි. අද (12)පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු ජනපතිවරයා මේ බව කියා සිටියේයය. මීට අමතරව තම ඉදිරි දේශපාලන ක...

දේශීය පුවත්

ජනවාරි 8 ජනතාව දුන් ජනවරමට මුළුමනින්ම පටහැනිව ආණ්ඩුව කටයුතු කිරීම මගින් පරාජිත රාජපක්ෂ කණ්ඩාමට මෙවර බලය ල බාගැනීමට ඉඩ කඩ සැළසුන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධාය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානාක මහතා පවසයි. 2018 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල පිළිබදව අදහස් දැක්වීමට කැදවා තිබූ මාධ්‍ය ...

දේශීය පුවත්

ඡන්ද ප්‍රතිඵලවලට අනුව පොදුජන පෙරමුණට ලෑබී තිබෙන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 45%ට ආසන් ප්‍රමාණය බවත් එම නිසා තවමත් බහුතරය තිබෙන්නේ ජනවාරි 8 වෙනිදා මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ලබාගත් ඡන්ද ප්‍රතිශතයම බවත් සමකැබිනට් ප්‍රකාශක සෞඛ්‍යා පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා දේශපාලන ගමන් මඟ නව හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරේදා (10දා) පැවැති පළාත් පාලන ඡන්දයෙන් විශිෂ්ට ජයක් ලබා ගමේ ආණ්ඩු බලය අත්පත් කර ගනියි. දේශපාලන පක්ෂයක් වශයෙන් 2016 නොවැම්බර් මස මුලදී ආරම්භ වූ ශ්‍රී ලංකා...

දේශීය පුවත්

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට කථානායක කරුජයකුරිය මහතා තාවකාලිකව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් කරන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත්වී ඇති බව දේශපාලන ආරංචිමාර්ගවලින් වාර්තා වේ.

දේශීය පුවත්

ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අතර අද 11 දින උදෑසන සාකච්ඡාවක් සිදුවී ඇතිබව වාර්තා වේ. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයත් සමග ඇතිවී තිබෙන අර්බුදකාරී දේශපාලන තත්ත්වයගැන මෙහිදී සාකච්ඡා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

දේශීය පුවත්

අමාත්‍ය කබීර් හසීම් මහතා එක්සත් ජාතික පක්සයේ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තා වේ. පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයවීමත් සමග ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය මීට හේතුවී ඇති බව වාර්තා වේ.

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් විශේෂ සාකච්ඡාවක් සඳහා අද(11) රාත්‍රි අරලියගහ මන්දිරයට කැඳවා ඇතිබව වාර්තාවේ. පළාත් පාලන මැතිවරණ ඡන්ද ප්‍රතිඵල සහ ඉදිරියේදී ගතයුතු ක්‍රියා මාර්ග ගැන සාකච්ඡා කිරීම මෙහි අරමුණයි.

දේශීය පුවත්

පළාත් පාළන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල සහ රටේ පවතින දේශපාලන තත්ත්වය අනුව ඉදිරි දින දෙක තුන ඇතුළත දැඩි දේශපාලන තීන්දුවක් ගන්නාබව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශකර තිබේ. ජනාධිපති නිලනිවසේදී අද (11) දින දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ...

දේශීය පුවත්

ජනතාව සෑමදාම රැවටිය නොහැකි බව මෙවර මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනෙන බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් කරමින් පවසයි. මාතෘ භුමියේ ජයග්‍රහණයට දායක වූ සැමට සියලු ශ්‍රී ලාංකිකයින්ට ස්තුතිවන්ත වන බවද ඔහු කියා සිටියි. දේශීය පුවත්

ජනමතයට ගරු කරමින් පාර්ලිමේන්තුව වහාම විසුරුවා හරින ලෙස ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට බලකර සිටියි. ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් මේ බව ප්‍රකාශ කර සිටියේ බත්තරමුල්ල පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ අද (11 )පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. ආණ්ඩුවට එරෙහිව රට තුළ ප්‍රභල ජනමතයක් ගොඩනැගී තිබෙන බව 2018 පළා...

දේශීය පුවත්

හැටන් දික්ඔය නගර සභාවේ පාලන බලය ලංකා කමිකරු කොංග‍්‍රසය හා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ එක්ව පිහිටුවිමට තිරණය කර තිබේ. ඊයේ (10.02)පැවති පළාත් පාලන මැතිවරණයෙන් කොටිඨාශ හතකින් මන්ත්‍රීවරු හත්දෙනෙකු තේරි පත්වි ඇත. ලංකා කමිකරු කොංග‍්‍රසය මන්ත්‍රී ධුර දෙකක් දිනා ඇති අතර ඔහුන් ලබා ගත් ජන්ද ප‍්‍රතිශතය...

දේශීය පුවත්

තවදුරටත් ජනාධිපතිවරයා සමග එක්ව ආණ්ඩුව පවත්වාගෙන යමින් පක්ෂය විනාශවීමට ඉඩ හරින්නේද, එසේ නැතහොත් යහපාලන ආණ්ඩුවෙන් බවත් වන්නේද යන්න සම්බන්ධයෙන් ඉක්මනින් තීරණයක් ගතයුතු බවට එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ටයන්ගෙන් පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බලපෑම් එල්ල වී තිබේ. ඔවුන් බොහෝ දෙනාගේ මතය වී...

දේශීය පුවත්

ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ හදිසි රැස්වීමක් අද (11) දින දහවල් කැඳවා ඇති බව වාර්තා වේ. 2018 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළීබඳ සාක්ච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇති බව වාර්තා වේ.

දේශීය පුවත්

මෙවර පලාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබමින් සිටින බව නන් දෙසින් ලැබෙන පුවත් වලින් සනාථ වේ. අනේක විධි බාධා මැද මෙවන් සුවිශේෂී ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දුන් ශ්‍රී ලංකාවේ සියළුම ඡන්ද දායකයින්ට මගේ ප්‍රණාමය පුදකර සිටිමි. ශ්‍රී ලංකාවේ විපාක්‍ෂික...

GOSSIP

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් වාර්තා කරමින් සිටින දැවැන්ත ජයග‍්‍රහණයත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිය නිල ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර ඇත. ‘මව්බිමට අලුත් උදෑසනක්’ යන හිසින් පල කර ඇති මෙම සටහනට අති මහත් ප‍්‍රතිචාර ලැබෙමින් තිබේ. දේශීය පුවත්

2018 පළාත් පාලන මැතිවරණයේ දැනට නිකුත්වෙමින් පවතින ඡන්ද ප්‍රතිඵල සහ නිල නොවන මට්ටමින් මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශිෂ්ඨ ජනවරමක් ලැබෙනු ඇතැයි වාර්තා වේ. පළාත් පාලන ආයතන 340න් 250 ක් 275 ත් අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර ඇති බවට නිල ...

දේශීය පුවත්

මොණරාගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 10යේම බලය දිනාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වී තිබෙන බව වාර්තා වේ.

දේශීය පුවත්

2018 පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තාවේ. මුලින්ම අමාත්‍යවරුන් 06 දෙනෙකු පමණ ඉවත්වී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට සුදානමින් ...

දේශීය පුවත්

කළුතර දිස්ත්‍රික්කයේ සියළුම පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇතිබවට වාර්තාවේ.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More