පුවත්
දේශීය පුවත්

ජගත් මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මතවී ඇති යෝජනාවලිය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවට බල කරන්නැයි ජගත් මානව හිමිකම් කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර ඇත. ජගත් මානව හිමිකම් සැසියේදී සම්මත වී ඇති මෙම යෝජනා ක්‍රියාත්මක කරලීමට ශ්‍රී ලංකා රජය නිස...

දේශීය පුවත්

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි පිරිසක් විසින් පක්ෂයේ තීන්දු තීරණ ගැනීම එක්සත් ජාතික පක්ෂයතුළ නිර්මාණය වී ඇති අර්බුදවලට හේතුව බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා රිවිරට පැවසීය. පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුව මගින් මන්ත්‍රිවරුන් පත්කිරීමේ අරමුණ වුයේ රටට වැඩදායි පිරිස් පාර්...

දේශීය පුවත්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල විශාල වශයෙන් එළවළු තොග ලැබීමත් සමඟ බොහෝ එළවළු තොග අලෙවි නොවීම නිසා ඉවත් කිරීමට සිදුව ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති. මෙසේ ඉවත් කරන එළවළු තොග දිගම්පතහ රජයේ රක්ෂිත කැලෑවට ගෙන ගොස් දමන අතර ඒවා මේ දිනවල වන අලින්ගේ ආහාර බවට පත්ව ඇති අයුරු දැක ගැනීමට හැකි...

දේශීය පුවත්

පසුගිය දිනවල ඇතිවූ තද සුළං හේතුවෙන් දිස්ත්‍රික්ක 06ක පවුල් 731කට අයත් පුද්ගලයන් 2,667ක් පීඩාවට පත්ව ඇතැයි වාර්තා වේ. නිවාස 383කට හාවි සිදුව තිබෙන අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 27කට හානි සිදුව ඇත. අම්පාර දිස්ත්‍රික්කයට ඇතිවූ තද සුළං තත්ත්වය නිසා පවුල් 566කට අයත් පුද්ගලයන් 2,035ක් ආ...

දේශීය පුවත්

හෙට (07) දින සවස 3.00ට නුගේගොඩදී පැවැත්වීමට නියමිතව තිබු ආණ්ඩුවට එරෙහි ජනරැළිය අවලංගු කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි. මීට ස්වල්ප වේලාවකට පෙර පාර්ලිමේන්තු සංකිර්ණයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. මහනුවර දිගන ඇතිවූ සිද්ධි වලින් පසුව රටේ පවත...

දේශීය පුවත්

පසුගිය වසරේදී මත්ස්‍ය අපනයනයෙන් හා මුහුදු පැළෑටි අපනයනයෙන් රුපියල් කෝටි තුන්දහස් දෙසිය හතළිස් හතරකට අධික මුදලක් ජාතික ආදායමට එකතු වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි. 2017 වසරේදී මත්ස්‍ය අපනයනයෙන් පමණක් රුපියල් කෝටි දෙදහස් අටසිය හැට අටක මුදලක් උපයාගෙන ඇත.

ක්‍රීඩා පුවත්

70 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරුණු නිදහස් කුසලානපන්දුවාර විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (06දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමත්, අසල්වැසි ඉන්දීය කණ්ඩායමත් මුහුණට මුහුණ තරග වැදීමට නියමිතය.

GOSSIP

මහනුවර තෙල්දෙණිය නගරය දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිවීමට බලපෑ හේතු කාරණා සම්බන්ධයෙන් රත්තනදෙණියේ මේධානන්ද හිමියන් විසින් පැහැදිලි කිරීමන් කර ඇත. සිය ෆේස්බුක් ගිණුම මගින් උන් වහන්සේ සදහන් කර ඇත්තේ මෙවන් අදහසකි. තෙල්දෙණියේ පහරදී මරා දැමුණ සිංහල තරුණයා පෞද්ගලික සමගමක (ඩිලිවරි වාහනයක ) රැකියාව කර...

දේශීය පුවත්

මහපොල ශිෂ්‍යත්ව ලබා දීම සම්බන්ධයෙන් ඇති වී තිබූ ගැටළුකාරී තත්ත්වය නිමා කරමින් අධ්‍යයන කටයුතුවලට සහභාගිවන සිසුවෙකුට හිමි වාරික 50 ක ප්‍රමානය ඔහු අධ්‍යාපනයේ නියැලෙන කාලය තුළ,කිසිදු වාරික අඩු කිරීමකින් තොරව ගෙවා දැමීමට මහපොල ශිෂ්‍යත්ව අරමුදල තීරණය කර ඇත. ...

දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂයට එකතු වීම සඳහා සුදානමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් අද (06) දිනයේදී පාර්ලිමේන්තුවේදී රැස්ව තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි වාර්තාවේ. ඒකාබද්ධ විපක්ෂය විසින් නුගේගොඩදී හෙට(07දා)පැවැත්වීමට නියමිත මහජන රැලියේ වේදිකාවට ගොඩවනවාද, එසේත් නැතහොත් පාර්ලිමේන්තු සභාවාරයේදී විපක්ෂය...

දේශීය පුවත්

අධිකරණ සංවිධාන විධිවිධාන (සංශෝධන) පනත හෙවත් ත‍්‍රිපුද්ගල මහාධිකරණ පනත හෙට දින(06) පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ආණ්ඩුව තීරණයකොට ඇත. එම පනත අනුව නීතිපතිවරයාට සහ අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාට අවශ්‍ය ආකාරයට තෝරා ගන්නා නඩු ප‍්‍රමාණයක් ත‍්‍රිපුද්ගල මහාධිකරණ වලට ඉදිරිපත් කළ හැක. එවිට එ...

දේශීය පුවත්

රටේ පවතින අර්බුදකාරී දේශපාලන තත්ත්වය සහ ඊට ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමක් හෙට (06) දින පෙ.ව. 10.00 ට පාර්ලිමේන්තු සංකිර්ණයේදී පැවැත්වීමට නියමිතයි. ඒකාබද...

අඳුරෙන් එළියට

පෙබරවාරි 10 පළාත් පාලන චන්ද විමසීම යහපාලන ආණ්ඩුව පිළිබද ජනමත විචාරණයකට සමාන කරන්න පිළිවන්. ජනතාව දුන් සුපැහැදිලි හා ප්‍රබල තීන්දුවෙන් හැම පාර්ශවයකටම නිශ්චිත පණිවිඩයක් ලබා දී තිබෙනවා. මේ ඒවා තේරුම් ගැනීමට දරන උත්සාහයක්. https://www.facebook.com/MohanSamaga/videos/1811592178912211/

දේශීය පුවත්

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයතුල වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මීට ස්වල්ප වේලාවකට පෙර පැවසීය. මෙම පොලිස් ඇඳිරිනීතිය හෙට (06)දින පෙරවරු 6.00 දක්වා ක්‍රියාත්මකයි. මහනුවර දිගන නගරයේ ඇතිවී තිබෙන නොසන්සුනකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා මෙම පොලිස් ඇඳිරි...

විදේශ පුවත්

අධික හිම පතනය හේතුවෙන් යුරෝපය පුරා බොහෝ රටවල දෛනික කටයුතු අඩපනව පවතින අතරවාරයේ ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නුවර ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමීමට සිදු විය. අද සවස ජිනීවා ගුවන් තොටුපළ යළිත් විවෘත කෙරෙනු ඇතැයි අපේක්‌ෂා කෙරේ. සයිබීරියාවේ සිට හමා එන අධික ශීතල සුළඟත් සමග යුරෝපය පුරා බොහෝ රටවල්...

දේශීය පුවත්

අතුරුදන්වුවන් පිළිබඳ කාර්යාලයට පත්කළ නියෝජිතයන් සම්බන්ධයෙන් එකඟවිය නොහැකියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උපසභාපති අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා පැවසීය. අමාත්‍යවරයා මෙසේද පැවසීය. අතුරුදන්වුවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සඳහා පනත කැබිනට් මණ්ඩලයේදී සම්මත වුණා. නමුත් ඒ කාර්යාලයට පත්කළ නියෝජිතයන් ...

දේශීය පුවත්

බහාලු ප්‍රවාහන සේවකයන්ගේ වර්ජනයක් හේතුවෙන් කොළඹ වරායේ ආනයනික භාණ්ඩ නිෂ්කාශන කටයුතුවලට බාධා එල්ලවී තිබෙන බව වාර්තා වේ.

දේශීය පුවත්

දේශිය වශයෙන් නිශ්පාදිත සිමෙන්ති වර්ග දෙකක මිල රුපියල් 30 කින් ඉහළ දැමීමට පාරිභෝගික අධිකාරිය අද (05) දින අවසර දෙයි.

කලා පුවත්

2018 වසරේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ද ෂේප් ඔෆ් වෝටර් ,හොඳම නළුවා ගැරී ඕල්ඩ්මන් (Darkest Hour) හොඳම නිළිය ෆ්රාන්ස් මැක්ඩෝර්මන්ඩ් (Frances McDormand) දිනාගෙන ඇත

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More