ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් අද (08) පෙරවරුවේ බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට කඩාවැදී ඇතැයි වාර්තා වේ. මෙලෙස කඩාවැදුනු පිරිස අතරින් පුද්ගලයින් 09 දෙනෙකු පොලිස් අත්අඩංගුට ගෙන ඇති අතර, එහිදී එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබූ බවත් වාර්තා ...
රට බෙදීමට එරෙහිව අලුතින් ගොඩනැගුණු සන්ධානයකට නායකත්වය දීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ හිටපු නිලධාරියෙකු වන විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතා පෙරට පැමිණ තිබේ.ඒ අනුව ඒ මහතාගේ කඳවුම්කාරීත්වයෙන් යුතුව 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් තම ස්ථාවරය ප්‍රකාශ කිරීම සහ යු...
මෙරටට බලපා ඇති වියළි කාලගුණය හමුවේ ජල විදුලියෙන් විදුලිය උත්පාදනය කිරීමට ජලය ඇත්තේ තවත් මාස එකහමාරක කාලසීමාවකට බව ලංකා විදුලි බල මණ්ඩල ඉන්ජිනේරුවෝ අනතුරු අඟවති. ලංකා විදුලි බල මණ්ඩල දත්තවලට අනුව ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල ධාරිතාව ඊයේ (අගෝ. 7) වන විට සමස්ත ජල ධාරිතාවෙන් සියයට 34.2 දක්වා...
රටපුරා ඇතිවී තිබෙන වියලි කාලගුණය හේතුවෙන් ජල සැපයුම සීමා කිරීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ඇතැම් ප්‍රාදේශීය බෙදාහැරීම් මධ්‍යස්ථාන වල ජලය බෙදාහැරීම නිශ්චිත කාලසටහනක් අනුව සිදුකරන බවයි මණ්ඩලය පවසන්නේ. ඇතැම් ප්‍රදේශවල ජල බවුසර යොදාගෙන ජලය බෙදා හැරී...
රුසියාව පවසන්නේ දශක පහකට පසු යළිත් සඳ ගවේෂණයට රොබෝ යානයක් යැවීමට සැලැසුම් කරන බව යි. සෝවියට් රුසියාව පළමුවෙන් සඳෙ ගවේෂණය සඳහා යානාවක් යවන ලද්දේ 1976 වසරේදීය. රුසියාව මෙවර සඳට යැවීමට සූදානම් වන්නේ සඳ මතට පතිත කරමින්, ගවේෂණ කටයුතු සදු කළ හැකි ආකාරයේ යානයකි. මෙය 'ලූනා 25' යනුවෙන් නම් කර ඇත. ...
බූරුවෙක්ව එහි අයිතිකරු රාත්‍රියේ දී ගහක බැඳ තැබීමට පුරුදුව සිටියා. එක් රාත්‍රියක භූතයෙක් පැමින ලණුව කපා මෙම බූරුවා නිදහස් කලා. බූරුවා ගොස් යාබද ගොවියෙකුගේ ඉඩමක වගාවන් විනාශ කලා. කෝපයට පත් ගොවියාගේ බිරිඳ බූරුවාට වෙඩි තබා මරා දැමුවා. බූරුවාගේ අයිතිකරු මේ පිළිබඳව කෝපයට පත්ව ඊට පා...
රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිදු අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චන්දිම බණ්ඩාර අඹන්වල සහ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ දර්ශනය අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සුමේධ මංජුල වීරවර්ධන යන මහත්වරුන්ගේ සංස්කරණයෙන් පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි නාහිමිපාණන්වහන්සේගේ අප්...
දිවයින පුරා පවතින දැඩි නියඟය ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟටද බල පා ඇති බව වාර්තා වේ. කිලෝ මිටර් 308 ක් පුරා දිවෙන මහවැලි ගඟේ ඇතැම් ස්ථාන වියළි යමින් පවතින අතර, මහවැලි ගඟ මෙලෙස සිඳී යාම නිසා කුඹුරු අක්කර දහස් ගණනකට ජලය සැපයීමට නොහැකි වී ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට පානීය ජල ගැටළුවක්ද නිර්මාණය ...
අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරීකයකු වූ ධනිෂ් අලි පවසන්නේ චතුර සේනාරත්න සමඟ එක්ව රට බේරා ගැනීම සඳහා නව දේශපාලන ගමනක් ආරම්භ කළ බවය. ඔහු මේ බව කියා සිටියේ ‘අරගලයේ අනාගතය‘ යන මැයෙන් සමාජවාදී ජාතික ව්‍යාපාරය පැවැත් වූ හම්බන්තොට දිස්ත්‍රික් සමුළුව අමතමිනි. එම සමුළුව සඳහා හිටපු පා...
රටේ පවතින ආපදා තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ආණ්ඩුව එකින් එක පනත් ගෙනවිත් සම්මත කිරීමේ ක්‍රියාදාමයක නියැලී සිටින බවත්, මහ බැංකු පනත ගෙනවිත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය ලෙස මෙරට මූල්‍ය පද්ධතිය පාලනය කිරීමට අවශ්‍ය තත්වය නිර්මාණය කිරීම මෙන්ම දූෂණ වි...
කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන ජල ධාරිතාව සමනළ වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. කැබිනට් මණ්ඩලය වැඩිදුරටත් තීරණය කර ඇත්තේ ජාතික විදුලි බල අවශ්‍යතාවය සඳහා විකල්ප ක්‍රමවේද සෙවීමටය. ඒ අනුව කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය උඩවලව ජලාශයට නි...
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 12 ක ඉන්දියානු ප්‍රදානයක් යටතේ උතුරේ දූපත් තුනක ආරම්භ කිරීමට නියමිත විදුලි ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව චීනය වෙනුවට ඉන්දියාව තෝරා ගෙන ඇති බවයි. යාපනය වෙරළට ඔබ්බෙන් දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම සඳහා...
ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ත්‍රිකුණාමලය, ගුවන් හමුදා චීන වරාය කඳවුරු ප්‍රදේශයේදී අනතුරට ලක් වී තිබේ. අනතුරින් ගුවන් යානයේ ගමන් ගත් නිලධාරින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 1 පියාසර පුහුණු පක්ෂාංගයේ ග...
ඉරානයේ විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාව ඇතුළු මිතුරු රටවල් සමඟ බෙදා ගැනීමට ඉරානය සූදානම් බව එරට ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා පවසයි. මෙරට විදේශ අමාත්‍ය අලි සබ්රි සමඟ ටෙහෙරාන් නුවර ඊයේ (06) පැවති සාකච්ඡාවකදී ඉරාන ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ඉරා...
දරුණු වියළි කාලගුණික තත්ත්වයත් සමග උෂ්ණත්වය ඉහළ යාමෙන් ජාතික වනෝද්‍යාන තුළ ආහාර හිඟවීමෙන් සතුන් උග්‍ර ආහාර හා පානීය ජල හිඟයකින් පීඩාවට පත්ව ඇති බව වනජීවී නියාමන නිලධාරීන්ගේ සංගමය පවසයි. ජාතික වනෝද්‍යාන 15ක වන සතුන් මෙලෙස පීඩාවට පත්ව ඇති අතර දුර්වල සතුන් ආහාර හා ජලය නොමැතිව...
රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිදු අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චන්දිම බණ්ඩාර අඹන්වල සහ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ දර්ශනය අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සුමේධ මංජුල වීරවර්ධන යන මහත්වරුන්ගේ සංස්කරණයෙන් පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි නාහිමිපාණන්වහන්සේගේ අප්...
ගොවිතැනට අවශ්‍ය ජලය ජලාශවලින් මුදා හැරීමට කටයුතු නොකළහොත් ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය වැටලීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා සඳහන් කරයි. රත්නපුරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පැවසුවේ විදුලිය නොමැතිව කරුවලේ සිටියද ජනතාවට බඩගි...
සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය ලබාගැනීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව අද (07) දින යළිත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ උඩවලව ජලාශයේ ජලය සීදීයාමත් සමඟ වලව කලාපයේ ගොවියෝ සි...
ලබන වසරේ සිට වසරකට එක් වරක් පමණක් වාර විභාග පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ හේවාගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සව අවස්ථාවට ප්‍ර...
කුණු ධමිමික උපාලි ලා ලගින්වත් තැබිය නොහැක . උපාලි විජේවර්ධන කියන්නේ ලංකාවේ හිටපු හොඳ දේශීය ව්‍යාපාරිකයෙක් වගේම හොඳ ව්‍යවසායකයෙක්. ජොබ් එකක් කරනවට වඩා ජොබ් එකක් දෙන එක ඉතා අමාරු කාර්යක්. ඒ වගේම ව්‍යවසායකයත්වය අතින් ගත්තොත් ලංකාව තියෙන්නේ අප්රිකානු මහද්වීපයේ ආන්ත දුප්පත් කියන ර...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...