පුවත්
දේශීය පුවත්

පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අවධාරණය කරන්නේ, පොදු ප්‍රවාහණය සඳහා භාවිත කරන ලොරි, ට්...

දේශීය පුවත්

13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ස්ථාවරය ප්‍රකාශ කළ යුතුව ඇතැයි නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි. අනුප්‍රාප්තික ජනාධිපති වරයා වන රනිල් වික්‍රමසිංහ මහතා දහතුන්වන සංශෝධනය බලාත්මක කි...

දේශීය පුවත්

ශ්‍රී ලංකාව රූපවාහිනි සංස්ථාවට අනුබද්ධ චැනල් අයි නාලිකාව බදු පදනම යටතේ ලයිකා ගෲප් වෙත ලබා දී ඇති බව වාර්තා වේ. ඒ වෙනුවෙන් මසකට රුපියල් මිලියන 25ක මුදලක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ලබා දීමට නියමිතය. චැනල් අයි නාලිකාව දිගින් දිගටම අලාභ ලැබීම මත පුද්ගලික ආයෝජකයෙකුට ලබාදීමට ජනම...

දේශීය පුවත්

ජනාධිපතිවරු 7 දෙනෙකු සක්‍රීය නොකළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධන වින්නැහිය දැන් සක්‍රීය කිරීම අරඹා ඇති බව සිංහල වීරවිදාන සංවිධානයේ ජාතික මණ්ඩල සභික සුරේන් අබේගුණසේකර මහතා පවසයි. ඕනෑම රටක ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ මානව හිතවාදී බුද්ධිමතුන් බවත්, පරමාධිපත්‍යයේ ස්වෛරී...

දේශීය පුවත්

ශ්‍රී ලාංකාව දෙකඩ කිරීමට එරෙහි සංධානය විසින් 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම පිළිබඳව මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කිරීම සඳහා සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැති මහජන විනිශ්චය සභාව අමතමින් 13 වැනි සංශෝධන බලාත්මක කිරීම මගින් රටට සිදුවන්නේ කුමක් දැයි පැහැදිලි කරමින් සමාජ ක්&#x...

දේශීය පුවත්

13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම මගින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට එල්ලවන තර්ජනය පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා කරුණු පැහැදිලි කරයි. ඒ මහතා මේ පිළිබඳව සඳහන් කර සිටියේ පෙරේදා දින (10) ශ්‍රී ලාංකාව දෙකඩ කිර...

දේශීය පුවත්

නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරිය වශයෙන් සිටිය දී තමන් ලද අත්දැකීම්වලට අනුව13 වැනි සංශෝධනය එම පළාතේ ජනතාවගේ අපේක්ෂාවක් නොවන බව හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි. අනුරාධා යහම්පත් මහත්මිය මේ පිළිබඳව සඳහන් කර සිටියේ පෙරේදා දින (10) ශ්‍රී ලාංකාව දෙකඩ කිරීමට එරෙහි සංධානය ...

දේශීය පුවත්

මහාවංශයෙන් ඔබ්බට ගිය ඉතිහාසය පිළිබඳව සෙවීමට උනන්දුවක් නැති බවත්, මෙම දීර්ඝකාලීන ඉතිහාසය පිළිබඳව මහාවංශයම ඉඟි සපයන බවත්, එනිසා මහාවංශයටද එහා ගිය අප ඉතිහාසය පිලිබදව විධිමත් අධ්‍යයනයක් අවශ්‍ය බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ ...

දේශීය පුවත්

1976 දී වඩුුක්කෝඩෙයි හි දී චෙල්වනායගම්ලා දෙමළ තරුණයන් අතට ආයුද ලබා දුන්නේ උතුරේ දමිළ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සිංහල රජය විසින් නැතිකරන බව ප්‍රකාශ කරමින් බව යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ මහතා පවසයි. යාපනයේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය නැති කළ...

දේශීය පුවත්

ජනාධිපතිවරයා 13 වැනි සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට හදන්නේ 13 එපා යැයි කියූ 69 ලක්ෂයක ජනාවගේ ජනවරම මත සිටගෙන බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති. බලය යනු බෙදීමට හැකි දෙයක් නොවන බවත් යමක් බෙදීමේ දී නැතහොත් කුඩා කැබලිවලට කඩද්දී දුර්වල වන බවත්, 13 සංශෝධනයට එදා සිටම බොහෝ දෙන...

දේශීය පුවත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කතාවේ දී ආණ්ඩුපක්ෂයේ සංවිධායකවරයා 13+ දෙන්න එකඟ යැයි පවසද්දී, විපක්ෂ නායකවරයා පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් ජනාධිපතිවරයාගේ අණ පනත්වලට සහාය ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කළ බවත්, ඉන්දියාව මේ වන විට බලපෑම් කරමින් සිටින්නේද පළාත් සභා මැතිව...

දේශීය පුවත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළ සිය කතාවේ දී ඔහු ප්‍රකාශ කළේ 13 එහා ගිය බලය බෙදීමේ යෝජනාවක් බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ 2017 සැප්තැම්බර් මස 21 වැනි දා බලය බෙදීම සම්බන්ධයෙන් මෙහෙ...

දේශීය පුවත්

ත්‍රිකුණාමලය බොරළුකන්ද රජමහා විහාරයේ සංවර්ධන කටයුතු නතර කරන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා ලබාදී ඇති නියෝගය සම්බන්ධයෙන් අප්‍රසාදය කළ කරමින් අර්බන් සිටිසන් සංවිධානයේ සභාපතිනී ෂර්මිලා ගෝනවල මහත්මිය ආණ්ඩුකාරවරයාට ලිපියක් යොමුකර තිබේ. එම ලිපිය මගින් ෂර්මිලා ගෝනවල ...

දේශීය පුවත්

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයේ කටයුතු කළ මිලින්ද මොරගොඩ මහතාගේ නිල කාලය අවසන් වී තිබේ. ඒ අනුව වසර දෙකකට කැබිනට් බලතල සහිතව පත් කරන ලද මිලින්ද මොරගොඩ මහතා ලබන ඔක්තෝම්බර් 01 දින නැවත පැමිණෙනු ඇති බවයි අනාවරණය වන්නේ.

දේශීය පුවත්

ඉන්දීය රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ එරට පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය  කොංග්‍රස් පක්ෂයට චෝදනා කර තිබේ. තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර පිහිටි කච්චතිවු දූපත ස...

දේශීය පුවත්

මැදගොඩ අභයතිස්ස හිමි ප්‍රමුඛ ස්වාමීන්වහන්සේලා මුලතිව් හි කුරුන්දි විහාරයට වැඩම කළ අවස්ථාව දැක්වෙන ඡායාරූප පෙළක් පහළින් දැක්වේ. වර්තමානයේ බෙදුම්වාදීන්ගේ දැඩි තර්ජනයට ලක්වී ඇති ඓතිහාසික බෞද්ධ උරුමයක් වන කුරුන්දි විහාරය නාගචෝල වන රක්ෂිතය මැද හුදෙකලා වී නොමැති බවත්, එය රැකීමට රටේම භික්ෂූන් ...

දේශීය පුවත්

ගුවන්යානා හදන වැඩ්ඩෝ ලංකාවේ ඉන්නවා කියලා හීනෙකින්වත් හිතන්නේ නැති වුනත් ගුමන් යානා හදන ලංකාවේ ආයතනයක් පිළිබඳව වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ. මෙම ආයතනය තුළ මේ වන විට ශ්‍රී ලාංකික තරුණ පිරිස් විශාල ප්‍රමාණයක් රැකියාවේ නියැලෙන බව වාර්තා වේ. මෙහි රැකියාවේ යෙදෙන 90% පමණ ද...

දේශීය පුවත්

මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘හයි යංග් 24 හාඕ’ නැමැති යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට ඊයේ (10) සේන්දු විය. කොළඹ වරායට සේන්දු වූ ‘හයි යංග් 24 හාඕ’ නෞකාව, දිගින් මීටර 129 ක් සහ නැව් මුළුව 138 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් ජාන් ෂින් මහතා කටයුතු කරයි. මෙම නෞකාව ද...

දේශීය පුවත්

1987 දී රජිව් ගාන්ධි මහතා පැමිණ අත්සන් කරන ලද ගිවිසුමට එදා විරුද්ධත්වය පළ කළ දේශපාලන පක්ෂ අද නිහඬ බව සියම් නිකායේ රෝහණ පාර්ශවයේ අනුනායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමිපාණෝ පවසති. ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අද අගමැතිවරයා නියෝජනය කරන මහජන එක්සත් පෙරමු...

දේශීය පුවත්

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විහාරස්ථානයක් වන ත්‍රිකුණාමලය බොරළුකන්ද විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සාසනාලයෙන් යුතුව නවතා දමන ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා විහාරාධිපති ස්වාමීන් වහන්සේට නියෝගකර ඇත. ඔහු පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් හා නැගෙනහිර පළාත් ආණ්ඩුක...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More