13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම දැන් අරඹා ඇති බව හා එයට සහායෝගය ලබා දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් අමතා තමන්ට දැනුම්දුන් බවත්, පළාත් සභා බලය තවත් වැඩිකර 13 ක්‍රියාත්ම කර උතුරු හා නැගෙනහිර පළාතේ අයිතිය එම පළාත්වල ජනතාවට ලබාදිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත...
පිරමීඩ ජාවාරම්කරුවන් රට තුළ 'ක්‍රිප්ටො කරන්සි - ක්‍රිප්ටො ට්‍රේඩින්' මුවාවෙන් සිය ජාවාරම්වල නිරතවෙමින් රුපියල් කෝටි 100-200 උපයා ගනිමින් රටින් පැන ගියාට පසුව ඒ පිළිබඳව නිවේදන නිකුත් කරන වගකීම් විරහිත ආයතනයක් බවට ශ්‍රී ලංකා මහ බැංකුව පත්ව ඇති බවත් ඔවුන්ගේ එම ක්‍ර...
ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට දුම්රියෙන් පැමිණෙන බැතිමතුන්ට දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත යාමට ආරක්ෂාව සැපයීමට බැරි නම් ආණ්ඩුවේ ඇමැතිකමක් දරන්නේ කුමටදැයි අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියෝ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැත...
රට තුළ ග්‍රාමීය දරිද්‍රතාව හා නාගරික දරිද්‍රතාව වර්තමානයේ විශාල ලෙස ඉහළගොස් ඇති බවත්, පෞද්ගලික අංශයේත්, ස්වයං රැකියා හා ව්‍යාපාර පවත්වගෙන ගිය බොහෝ දෙනාගේ රැකියා අහිමිවී ඇති බවත් ජනිපෙ මාධ්‍ය ප්‍රකාශක, ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මො...
1953 වසරේදී මෙරට පැවැත්වුණු මහා හර්තාලයේ 70 වැනි සංවත්සර සැමරුම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති,6 වැනි විධායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන්, වෘත්තීය සමිති නායකයන් ඇතුළු ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් 2...
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා දෙවන වාරයේ පළමු අදියරේ නිවාඩුව අගෝස්තු මස 17 ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව නැවත පාසල් ආරම්භ වෙන්නේ අගෝස්තු මස 28 වනදාය. අගෝස්තු මස 28 වනදා සිට දෙවන පාසල් වාරයේ දෙවන අදියර ඇරඹෙන බවද අධ්‍යාපන අමාත්‍ය...
මෙය සත්‍ය කතාවකි මා ඇසුරු කරන සම වයසේ රටට හිතවත් රෝගීන්ට හිතවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ තිදෙනෙකුගේ මා දන්නා අත්දැකීමයි. ඔවුන් ඉතා වෙහෙසව ඉගෙනගෙන පාසැල් වියේ දුටු සිහිනය සැබෑ දෙමාපියන්ගේ ඥාතීන්ගේ හා තමන් දුටු සිහින සැබෑ කර ගැනීමට සමත් විය ( මට එය හිමි නොවීය නමුත් කණගාටු නොවෙමි ) ව...
ශ්රී ලංකාව දෙකඩ කිරීමට එරෙහි සන්ධානය විසින් පසුගිය 10 වැනි දා පැවුත්වූ මහජන විනිශ්චය සභාව විසින් සංවිධානය කළ මහජන විනිශ්චය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අයුතු බලපෑමක් සිදුවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් ලංකා ලීඩ් වෙත අවවාදාත්මක පණිවිඩයක් එවා ඇත. එය තර්ජනයක් ල...
ප්‍රංශ රජය විසින් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ නාවික පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත්, රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. "ටීවි දෙරණ" ඔස්සේ විකාශය...
අනුරාධපුර යුගය දක්වා දිවෙන ත්‍රිකුණාමලය ඉපැරණි බොරලුකන්ද පුදබිමේ ඉදිකිරීම් නවත්වන ලෙස ප්‍රාදේශීය ලේකම්වරයාට උපදෙස් දී ඇත්තේ ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා විසින් බව ඔහුගේ ලිපියකින් තහවුරු වී ඇතැයි ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි. පුරාවිද්‍යා නටබුන් භූමියක ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය ළංවන තුරු දේශපාලන ජිල්මාට් දමන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. මෙතෙක් පැවතියේ කොම්පියුටර් ජිල්මාට් බවත් ජනාධිපතිවරයා දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් දැන් සංකල්ප ජිල්මාට් දමන බවත්...
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රුපියල් බිලියන 66ක මුදලක් වියදම්කොට ලබාගත් කොවිඩ් 19 එන්නත් මිලියන 42කට අදාළ තොරතුරු විගණනය සදහා ලබාදී නැතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. එම එන්නත් මිලදි ගෙන ඇති අවස්ථා ගණන, ප්‍රසම්පාදන ලබාදුන් ආකාරය, ලංසුකරුවන් සංඛ්‍යාව , ලංසුකරුවන් තෝරාගැන...
කොළඹ නගරයේ තිඹිරිගස්යායේ ඉතා වටිනා අක්කර 5කට (පර්චස් 877) අධික විශාල භූමි භාගයක පිහිටි ඉපැරණි මහල් නිවාස 112ක් හොර රහසේ, අමාත්‍ය මණ්ඩල තීරණ සහ නෛතික කොන්දේසි උල්ලංඝණය කරමින් විදෙස් ආයෝජකයකුට විකිණීමේ සැලසුමක් ගැන ‘මව්බිම’ අනාවරණය කර තිබේ. මෙම අයථා ගනුදෙනුව පිටුපස මේ හා සම්බන්ධ වගකියන රා...
සිව්දින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (14) පස්වරුවේ චීනය බලා පිටත්ව ගොස් තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන්නේ, හෙට (16) දිනයේ සිට ලබන 20 වන දින දක්වා චීනයේ කුන්මින්හි දී පැවැත්වෙන චීන දකුණු ආසියානු ආනයන හා අපනයන ප්‍රදර්ශනයේ ප්...
අද ලෝකයෙන් ණය ගන්න රටක් වුවද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයගේ නායකත්වය යටතේ ඉදිරියේදී ලංකාව ලෝකයට ණය දෙන රටක් බවට පත්වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ එජාප ආසන බලමණ්ඩලය අමතමිනි. ...
2023 වසරේ මේ දක්වා ඖෂධ වර්ග 73ක් තත්ත්ව පරීක්ෂණවලින් අසමත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ දත්ත මගින් හෙළි වෙයි. තත්ත්ව පරීක්ෂණවලින් අසමත් වූ ඖෂධවලින් 45ක් ඉන්දියාවේ නිෂ්පාදනය කර ඇති අතර ඖෂධ 17ක් දේශීයව නිෂ්පාදනය කළ ඒවා වන අතර, ඉතිරිය පකිස්තානය, ...
විදුලි අංශයේ ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයක් පිහිටුවා එහි ප්‍රධානියාට මාස 8 ක දීමනා වශයෙන් රුපියල් ලක්ෂ 200කට අධික මුදලක් ඩොලර් වලින් ගෙවීමට විදුලි බල ඇමති කාංචන විජේසේකර තීරණය කර ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරම...
මෙරට ඇතිවූ ආර්ථික අර්බුදය අදක ඊයෙක සිට ඇති වූ දෙයක් නොවන බවත්, කාලයක් තිස්සේ හිතාමතා සැලසුම් සහගත ලෙස මෙරට ආර්ථික වශයෙන් කඩාබිඳ දැමීමට සැලසුම් සහගතව මෙම කුමන්ත්‍රණය දියත් වූ බවත් මව්බිම ලංකා පදනමේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතා පවසයි. ඉන්දියාව සහ අමෙරිකාව ...
වෛද්‍යවරු හිඟය තව දුරටත් පැවතුණහොත් විදේශීය වෛද්‍යවරු මෙරට සේවයට ගෙන ඒමට සිදුවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පවසයි. වෛද්‍යවරුන් රට හැර යාමට ප්‍රධානතම හේතුව රජය පනවා ඇති අධික බදු සහ ර...
විදෙස්ගතවන ගුවන් මගීන්ගේ පහසුව සඳහා ආරක්ෂක ක්‍රමවේදයන් ලිහිල් කිරීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම පවසයි. එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ පිවිසුම් දොර අසළ තිබූ ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය ඉවත් කිරීමට තීරණය කර ඇති බවය. ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...