පුවත්
මුහුණු පොතෙන්

තමන් වගකීම දරන රජයේ වතුයායේ සේවකයෙකු හෝ ගම්වැසියෙකු නොවන අයෙක් අනවසර ඉදිකිරිමක් සිදුකර ඇති බවට පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු අනවසර නිවස තැනූ පුද්ගලයා විසින්ම එය කඩා ඉවත් කරගන්නා බවට පොලීසියේ දී ඔහු සහතික වී ඇත. පොරොන්දු වූ පරිදි අනවසර ඉදිකිරීම කඩා ඉවත් නොකර දේශපාලන හයිය ඇති මෙම පුද්ගලයා අවශ්&...

දේශීය පුවත්

මේ වසරේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) ප්‍රතිඵල සියයට අනූවක් දක්වා ගෙන ඒමට අපොහොසත් වන විදුහල්පතිවරුන්ගේ වාර්ෂික වැටුප් වර්ධක තාවකාලිකව අත්හිටුවන බවට මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස එම පළාතේ සියලු ම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලිඛිතව දැනු...

දේශීය පුවත්

විද්‍යුත් හැඳුනුම්පතක් ලබාදීමේ මුවාවෙන් ලංකාවේ ජනතාවගේ සියළු දත්ත ඉන්දියාව සතුකර ලංකාව ඉන්දියාවේ ඩිජිටල් යටත්විජිතයක් බවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් දියත් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනාවරණය කරයි. මෙම තොරතුරු අනාවරණය කරන ලද්දේ අගෝස්තු එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ...

දේශීය පුවත්

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ඉදිරියේදී දැවැන්ත විරෝධතා පැවැත්වීමට පියවර ගන්නා බවත්, සැප්තැම්බර් 14 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පැමිණෙන විට විරෝධතා උපරිම තැනකට ගෙන යන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. මේ පිළිබඳව අදහස් දක්වන එහි ලේකම් වෛද් ...

දේශීය පුවත්

ගතවූ මාස 8 ක කාලසීමාව තුළදී පාතාල කණ්ඩායම් විසින් පුද්ගලයන් 36 දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ. මෙම කාලසීමාවේ පාතාල සන්නද්ධ කණ්ඩායම් විසින් ප්‍රහාර 60 ක් එල්ලකර ඇති අතර ඉන් 36 දෙනකු මියගොස් 28 දෙනෙක් බරපතළ තුවාල ලබා ඇත. මෙම ප්‍රහාරවලින් වැඩි ප්‍රමාණයක් බස්නාහිර...

දේශීය පුවත්

පවතින වියළි කාලගුණය හේතුවෙන් විනාශ වී ඇති කුඹුරු අක්කර ප්‍රමාණය 46,000 ඉක්මවා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සිදුකළ නවතම තක්සේරු වාර්තාවට අනුව ඊයේ වනවිට හානියට පත්ව ඇති කුඹුරු ප්‍රමාණය අක්කර 46,904.54කි. වගා හානියෙන් ගොවීන් 41,402 ...

දේශීය පුවත්

මෙරට කිසිඳු ජාතිවාදී ප්‍රශ්නයක් නොමැති බවත්, සියයට 52ක් පමණ දෙමළ ජනතාව ජීවත්වන්නේ උතුරේ නොව දකුණේ බවත්, ජාතිවාදී ප්‍රශ්නයක් තිබුනා නම් ඔවුන්ට එසේ දකුණේ ජීවත් වීමට හැකිවන්නේ කෙසේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේය. ජාතිව...

දේශීය පුවත්

ලෝකයේ අර්බූදය සහ අපේ අර්බූදය නම් මාතෘකාව යටතේ නව ගෝලීය ප්‍රවනතා තුළ ශ්‍රී ලංකාවේ ඉරණම පිළිබඳව කෙරෙන විද්වත් සාකච්ඡාවක් අගෝස්තු මස 24 වනදා සවස 03:30ට කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි පුස්තකාල සහ ප්‍රලේඛන සේවා ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ප්‍රවීන මාධ්&#x...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර හා ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා යන මහත්වරුන් සූම් තාක්ෂණය ඔස්සේ එක්වන ‘දහතුනේ අනතුර‘ විද්වත් සාකච්ඡාව අගෝස්තු 26 දා ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 11.15 ට ඕස්ට්‍රේලියාවේ කැම්බර්වේල් පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වේ. දේශීය පුවත්

2023 මාර්තු මස 03 වැනිදා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් පත්කරනු ලැබූ 2022 වසරේ ඇති වූ රාජ්‍ය අරාජිකත්වය පිළිබඳ පරීක්ෂණය කරන ස්වාධීන කොමිෂන් සභාවට නියෝජනයක් කැඳවමින් නිවේදනයක් නිකුත්කර තිබේ. රාජ්‍ය නොවන කණ්ඩායම්, බෙදුම්වාදීන්, විවිධ රහස්‍ය කණ්ඩායම්, අන්‍යාගමික හ...

දේශීය පුවත්

උතුරු හා නැගෙනහිර පළාත් බෞද්ධකරණය කරන බවට දෙමළ දේශපාලකයන් නගන චෝදනා පදනම් විරහිත ප්‍රකාශ බවත්, එම දෙපළාත් අමුතුවෙන් බෞද්ධකරණය කළ යුතුව නැති බව හා ඉතිහාසයේ සිටම එම පළාත්වල බෞද්ධ ආගමික වෙහෙර විහාර පැවතුන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චන්න ජයසුමන මහතා අද(22) පාර්ලිමේන්තුවේ දී සඳ...

දේශීය පුවත්

යම් අයෙකු නීතිය අතට ගෙන ක්‍රියා කරන්නේ නම් හෝ එවැනි තත්ත්වයක් ඇති කිරීම සඳහා අනුබල දෙන්නේ නම් එවැනි ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නි...

දේශීය පුවත්

දේවගැති ජෙරම් ප්‍රනාන්දු බුදු දහමට අපහාස කිරීමේ සිද්ධියට ඔහුගේ මව, කෝටි වාරයක් සමාව අයැද සිටිය ද එය නීතියෙන්ම පිළිතුරු ලැබිය යුතු ප්‍රශ්නයක් බව රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ පවසති. බුදු දහම පිළිබඳව අවබෝධයක් නොමැතිව ජෙරම් ප්‍රනා...

දේශීය පුවත්

ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීමේදී ඊට අපහාස කරමින් ගායනා කළේ යයි චෝදනා එල්ල වන ගායන ශිල්පිනි උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනා කර ඇත්තේ වැරදි ආකාරයෙන් බව අදාළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද කමිටුව විසින් තීරණය කර තිබේ. ඒ අනු...

දේශීය පුවත්

විදුලි බිල්, ජල බිල් ගෙවීම වැනි අවශ්‍යතා සපුරා ගැනීමට ක්‍රමයක් නොමැතිව රටේ ජනතාව රුපියල් කෝටි 19,000ක් පමණ වටිනා කණකර බඩු උකස් තබා ඇති බවත්, විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා ගල් අඟුරු ගෙන්වන්නේ ඩොලර් 160 ට මෙට්‍රික්ටොන් එකක් ගැනීමට හැකිව තිබිය දී ඩොලර් 240 ගණනේ බවත්, මෙලෙස ඩොල...

මුහුණු පොතෙන්

ගේ ඇතුළට යන ආච්චි අම්මා, ණයට බඩු ගන්න කඩේ මුදලාලිට ලියුමක් ලියලා "ඉඳා" කියලා සැර මූණෙන් මට දෙනවා. මං ඒ ලියුමයි ණයට බඩුගන්න පොතයි පොත් ලැයිස්තුවයි අරගෙන මාර්කට් වීදියේ තියෙන 'ඒකනායක සහ සමාගම' කියල දුඹුරු පාට බෝඞ් එකක් තියෙන කඩේ පරිප්පු, සීනි, ලූනු, පුන්නක්කු ගෝනි පහුකරගෙන ගිහිං ඇතුළේ සුදු ජාතික ඇඳ...

දේශීය පුවත්

විදේශ මුදල් හුවමාරු පහසුකමක් ඔස්සේ 2021 වසරේ බංගලාදේශය ශ්‍රී ලංකාවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ණය මුදලේ පළමු කොටස ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් ගෙවූ බව බංගලාදේශ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත. බංග්ලාදේශ මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තු...

දේශීය පුවත්

හිඟ විදුලි බිල නොගෙවීම හේතුවෙන් රට පුරා 5,000කට ආසන්න විදුලි පාරිභෝගිකයන් පිරිසකගේ විදුලි සැපයුම විසන්ධි කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඉන් වැඩි පිරිසක් විදුලි සැපයුම නැවත ලබා ගැනීමට ඉල්ලුම් කර ඇතත් 10%කට ආසන්න පිරිසක් විදුලි සබඳතා නැවත ලබා නොගෙන ඇති බවයි විදුලිබල මණ්ඩලය ආරංචි මාර්ග පවසන්න...

දේශීය පුවත්

දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ මව්පියන් අටපිරිකර රැගෙන ඕමල්පේ සෝභිත හිමියන් බැහැදැකීමට ගොස් සමාව ඉල්ලා ඇති සිද්ධියේ දී ජෙරම් හා සෝභිත හිමියන් අතර පවතින ඩීල් එකේ ගාණ කීයදැයි පවසන ලෙස පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ විමසති. නීතියට බය වී ජෙරම් ප්‍රනාන්දු රටෙන් පැනගොස් ඇත්තේ දෙවි...

දේශීය පුවත්

ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ආරම්භ කළ 2015 කාල සීමාවේ දීත් රටේ දේශපාලනය තුළ බෙදුම්වාදී න්‍යායපත්‍රය ක්‍රියාත්මක වෙමින් පැවතුන බවත්, එම කාලසීමාවේදීත් නායකත්වයේ සිටි වර්තමාන ජනාධිපතිවරයා  බෙදුම්වාදය පෝෂණය කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබූ බවත් ගෝලීය ශ්‍රී ලාංක...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More