ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (09) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේදී පැවැත්විණි. එම සාකච්ඡාවෙන් අනතුරුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද මාධ්‍ය වෙත අදහස් දැක්විය. බැසිල් රාජපක්ෂ , මන්ත්‍රි ෂෙහාන...
පාර්ලිමේන්තු පාරේ පැවති වාහන තදබදය හේතුවෙන් යතුරුපැදියක නැගී වැස්‌සේ තෙමි තෙමී රාජගිරියේ සිට පාර්ලිමේන්තුවට පැමිණීමට සිදුවූ බව අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා ඊයේ (09 වැනිදා) පාර්ලිමේන්තුවට පැවසීය. පාර්ලිමේන්තුව ආරම්භයේදී ප්‍රශ්න තුනකට පිළිතුරු දීමට තිබූ බැවින් කල්වේලා ඇතිව පාර්ලිම...
රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව ඊයේ (09) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 168.4701 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 172.3491 ක් ලෙසින් සටහන් විය. ඩොලරයක විකුණුම් මිල රුපියල් 172 සීමාව අභිබවා ගිය පළමු අවස්ථාව මෙය වේ. ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජන...
මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූට ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්කිදීම සඳහා ලබන වසරේ ජනවාරි මස 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහ...
මහින්ද සිරිසේන සභාගයකට කැමති අකමැති බුකී බයි කඳවුරේ විවාදය ඇතුලෙ ඊට කැමති මතය වෙනුවෙන් කථා කරන අපි, එහෙම කැමති වෙන්න බලපාන හේතු ප්‍රමාණයක් කියලා තියෙනවා.. ඒ අතරෙ තියෙනවා, 2019 වසරේ තවත් අසීරු ආර්ථික තත්වය ඇතුලෙ හිතුමතේ ආර්ථිකය කා දැමීමටත්, ආපසු හැරවිය නොහැකි තවත් පාවා දීම් කිහිපයක් හෝ කිරීමටත්...
ඉතාලියේ නව රජය සරණාගතයන් සම්බන්ධව අන්තවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. යුරෝපා හවුලට අයත් බොහෝ රටවල් ඉතාලියේ මේ ස්ථාවරය පිළිබඳව ප්‍රසාදයක් දක්වන්නේ නැත. සරණාගතයකු මුලින්ම ගොඩබසින රට ඒ සරණාගතයා පිළිබඳව සියලුම වගකීම දැරිය යුතු බවට යුරෝපා හවුලේ රටවල් අතර සම්මුතියක් ඇතුව ද, ලිබියාවත් ඉතාලියත් අතර මුහ...
‘හානිපූරණය සඳහා වන කාර්යාලය පනත’ නම් වූ පනත් කෙටුම්පතක් හෙට (10) දිනයේ පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිත ය. එසේ සම්මතකර ගැනීමට සැරසෙන පනතේ මූලික අරමුණ වන්නේ යුද්ධයේ දී මියගිය එල්ටීටීඊ සාමාජිකයන්ට ජනතාවගේ බදු මුදලින් රජය විසින් වන්දි ගෙවීම ය. එල්ටීටීඊ සංවිධානය යනු ශ්‍රී ලංකා රජයට එරෙහිව අභ්...
සභාග ආණ්ඩුවක් හදන්නේ නම් ඒ ගැන අවසන් තීරණයක් ගැනීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට බලය පැවැරීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තීරණය කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේදී අද(9) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ...
රුපියල් බිලියන 14ක නිවාස ව්‍යාපෘතියක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පාකිස්තාන ජාතික වගවීමේ කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පාකිස්තාන විපක්ෂ නායක ෂබාස් ෂරීෆ් දින දහයකට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. පාකිස්තාන ජාතික සහ පළාත් සභාවන්හි මැතිවරණ තිස්හතක අතුරු මැතිවරණය ඔක්තෝබර් මස 14 ව...
තෙල් මිල සූත්‍රය තමන්ටද නොවැටහෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (09) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය. නමුත් මිල සූත්‍රය රහසක් නොවන අතර එය සකස් වී ඇති ආකරය හා එයට අනුව තෙල් මිල අඩු වැඩි වීම සම්බන්ධයෙන් ඒ පිළිබඳ දැනුවත් පාර්ශවය...
රජරට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ට හා අංශ ප්‍රධානීන්ට ලබාදුන් රඳවා ගැනීමේ දීමනාව ඉවත් කිරීමට එරෙහිව එහි වෛද්‍ය පිඨයේ පීඨාධිපති තනතුර ඇතුළු ආචාර්යවරුන් සියලු තනතුරුවලින් ඉල්ලා අස් වූ බව මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය. උපකුලපතිවරයා විසින් මෙම දීමනාව අහිමි කර තිබෙන බවත්, මෙම ගැටලුව ...
දිනවල වහිනවා. ඒත් අද වහීවි ද? අද රටේ දේශපාලනයේ වැදගත් දවසක් වෙන්න පුළුවන්. සමහරුනට නම් මේකත් රංගනයක කොටසක්. දැන් තියෙන්නෙ රනිල් මෛත්‍රිපාල රංගනයත් ඉක්මවා ගිය රනිල් මෛත්‍රිපාල මහින්ද රංගනයක් බව ඔවුන් කියාවි. ඒ කුමක් වුවත් අද ඒකාබද්ධ විපක්‍ෂෙ/ පොහොට්ටුවෙ අය ජී එල් පීරිස්ගෙ ගෙදර භාරකාර ආණ්ඩුවක් ගැන ...
ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස තමන් යෝජනා කරන්නේ නම් යෝජනා කරන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ නම බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. බැසිල් රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වූයේ ඔහුව ඉදිරියට ගැනීමට දැයි මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ සහෝදරයන් අතර ගැටුම් ...
ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපක් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම්දී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය නියෝජ්‍ය කථානායකවරයා විසින් අද(09) පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.
මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ඇති වූ තත්ත්වයන් මත රටේ යම් දේශපාලනික වෙනසක් සිදුවුවහොත් රට නිවැරදි මාර්ගයකට ගැනීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු කිරීමට අවශ්‍ය සුදුසුම පුද්ගලයන් සොයා ගැනීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට ලහි ලහියේ කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි. නොවැම්බර් මස පස්වැනිදා...
දිවයින පුවත්පතට යොමු කර ඇති ලිපියකට අනුව ජාතික සංවිධාන ප්‍රශ්නකර සිටින්නේ පසුගිය දිනවල මහා සංඝරත්නය පෙළපාලියකින් වැඩම කොට තමන් වහන්සේලාට විශේෂ සංඝාධිකරණයක් අවශ්‍ය බවට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ වර්තමානය වන විට මහා සංඝරත්නය විසින් සිදුකරන වැරදි ප්‍රමාණය වැඩි වී ඇති නිසාද යන්නයි. ලංකා ඉතිහා...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව දෙසැම්බර් මස 4 සිට දිනපතා විභාගයට ගන්නා බව අද (9) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ප්‍රනකාශ කළේය. පසුගිය රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09දා) පෙ.ව. 10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී විකල්ප ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් තමා දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ...
වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර තම නිවසේදී කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ තම නිවසේ පැවැති විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්...
හැකිනම් භාරකාර ආණ්ඩුවක් පත් කර හෝ 2019 අයවැය ඡන්දය පරාජය කර හෝ පෙන්වන ලෙසට තමන් අභියෝග කරන බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවසයි. සිරිකොත එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ ඊයේ (08 දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය. භාරක...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...