පුවත්
දේශීය පුවත්

දුමින්ද සිල්වාගේ මරණ දඬුවම තහවුරු කරමින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඔහුට ලබාදුන් මරණ දඬුවම ඒකමතිකව අනුමත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කළේය. ඒ ඔහු ගොනුකළ අපෑල ඉවත දමමනි. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනෙක් ඝාතනය කිරිමේ නඩුවට අදාළව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාද...

ව්‍යාපාරික පුවත්

ආර්ථික අර්බුදය තවදුරටත් තීව්‍ර වීමට මත්තෙන් සිංගප්පූරු ගිවිසුම අහෝසි කොට ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කළ යුතු බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පවසයි. එම පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ එය රටේ නායකයාගේ වගකීමක් බවයි. වෘත්තීය ජාතික පෙරමුණ ම...

දේශීය පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතාගේ නියෝජිතයා ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජිතයින් 10 දෙනෙකුගෙන් සමන්විත වන අතර කතානායක, අගමැති සහ විපක්ෂ නායක ඊට නිල බලයෙන් පත්වෙති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

දේශීය පුවත්

පවතින ආණ්ඩුවේ ගමන ආපසු හරවන පපරිවාස හෝ භාරකාර ආණ්ඩුවක් හදනවා නම් ඒ සඳහා පළමුව මහජන විශ්වාසය දිනාගත යුතු බව සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා පවසයි. අද(11) පෙරවරුවේ රාජගිරිය, ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමරසේකර මහතා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස්...

මුහුණු පොතෙන්

දින කිහිපයකට පෙර මුහුණු පොත සැරි සැරු එක් චායාරූපයක සටහන් වුයේ සෞදි අරාබියේදි බුදු පිළිමයක් වන්දනා කිරිමේ වරදට කස පහර කෑ තරුණකු ලංකාවට පැමිණි පුවතකි. සෞදි අරාබියේ පුවත විශ්මයක් නොවුවද අතිමහත් බහුතරය බෞද්ධයන් වු, බුදු දහමට ප්‍රමුඛත්වය දි ආරාක්ෂා කිරිමට ව්‍යවස්ථාවෙන් බැඳි සිටින රටේ බුදු කුටියක් ...

දේශීය පුවත්

පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී හමුදා අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතව සිටියදී දිවි හානිකරගනු ලැබූ කුමාරප්පා පුලෙන්ද්‍රන් ඇතුළු කොටි සාමාජිකයන් 12 දෙනා සැමරීමේ ස්‌මාරකය නැවත ඉදිකිරීමට වැල්වැටිතුරේ නගර සභාව තීරණය කර ඇත. මෙම ස්‌මාරකය ඉදිකිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් දැ...

දේශීය පුවත්

'ඉන්දියානු සාගරය අපගේ ආනාගතය නිර්වචනය කිරීම' යන මැයෙන් විශේෂිත අන්තර්ජාතික සමුළුවක් අද 11 දා උදෑසන අරලියගහ මන්දිරයේදී ආරම්භ විය. දෙදින සමුළුවක් ලෙස පැවැත්වෙන මෙම සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මුල්පිරීමකි. සමුළුවේ ආරම්භක සැසිවාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සමාරම්...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 69 දෙනා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (11) රාත්‍රියේ පැවැත්වීමට නියමිතය. මෙහිදී තවත් දේශපාන තීන්දු කිහිපයක් ගැනීමටද නියමිතය. මේ සම්...

දේශීය පුවත්

බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ පිහිටා ඇති පෞද්ගලික වෙළඳ සැලක ගින්නක් හට ගෙන තිබේ. රෙදිපිළි හා වෙනත් ද්‍රව්‍ය අලෙවි කරන මෙම ස්ථානයේ අද (11) උදෑසන මෙම ගින්න හට ගෙන ඇත. කෙසේ වෙතත් මේ වන විට ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ මහ නගර සභා ගිනි නිවීමේ ඒකකයේ රථ පිටත්ව ගොස් ඇති බව ගිනි නිවීමේ ඒකකය පවසයි. ...

දේශීය පුවත්

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අද පස්වරුවේ සාකච්ජාවකට කැඳවා තිබේ. පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් යෑම සම්බන්ධයෙන් එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ විරෝධය දේශපාලන පක්ෂ ලේකම්වරුන් වෙත දැක්වීමට නියම...

දේශීය පුවත්

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළුසිවු දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කර මරණ දඬුවම නියම කරමින් විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල බහුතර තීන්දුවකින් තමන්ට නියම කළ මරණ දඬුවම ඉවත් කර තමන් නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්ති...

දේශීය පුවත්

රුපියල් ලක්ෂ 1500 ක මුදලක් කිසියම් ඇමැතිවරයෙකුගේ ගිණුමට බැරවී ඇතිනම් ඔහු සම්බන්ධයෙන් හැකි ඉක්මණින් පරීක්ෂණයක් පවත්වා කරුණු හෙළි කරන ලෙස ඉල්ලමින් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් බාරදුන් බව ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකා...

දේශීය පුවත්

දෙමටගොඩ ප‍්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට චෝදනා ලැබ සිටින පාර්ලිමෙන්තු මන්ත‍්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදාළ චෝදනාවන්ට වරද පිළිගෙන නඩුව කෙටි ක‍්‍රමයකින් අවසන් කරගැනීමට සුදානම් බවට මාධ්‍ය මගින් පලවූ පුවත අසත්‍ය බව හිරුණිකා මන්ත‍්‍රීවරිය ...

දේශීය පුවත්

මිල සූත්‍රයට අනුව යළිත් වරක් ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ මිල සුත්‍රයට අනුව අද(10) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇති බවයි. ඒ අනුව, රුපියල් 149 ට අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6 කින් වැඩිකර ඇත. ...

දේශීය පුවත්

2015 මානව හිමිකම් සමුළුවේදී මංගල සමරවීර අමාත්‍යවරයා ස්තුති පුර්වකව එකග වූ 30/1 යෝජනාව අනුව පාර්ලිමේනතුවට ඉදිරිපත් කළ “හානි පුර්න සදහා වන කාර්යාල“ පනත වැඩි ඡන්ද 16තින් සම්මත විය. එහිදි ඊට පක්ෂව ඡන්ද 59ක් සහ විපක්ෂව 42ක් ලැබුණි. මෙම පනත මගින් පිහිටුවන කාර්යාලය හරහා යුද්ධයේදී මියගිය කොටි ත්‍රස...

දේශීය පුවත්

මහජනතාවට වග කියන භාරකාර ආණ්ඩුවක් වහාම රටට අවශ්‍ය බව ජාතික විද්වද් භික්ෂු සංසදය පවසයි . අද (10) පෙරවරුවේ පැපිලියාන සුනේත්‍රාදේවි මහපිරිවෙනේදි කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි මේ බව සදහන් කළේය. මෙම මාධ්‍ය හමුවට ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය පුජ්‍ය මාදුරුඔයේ ධම්මිස්...

විදේශ පුවත්

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා,ඇලබාමා සහ ජෝර්ජියා යන ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව එරට කාලගුණ අංශ දැනුම්දෙයි. ‘මයිකල්’ නැමැති සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් මෙම ප්‍රාන්ත තුනට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇත. මේ හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් එම ප්‍රාන්ත වලින් ඉවත් කර...

දේශීය පුවත්

ආර්ථික සංවර්ධන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඕනෑම ආණ්ඩුවක සිටිය යුතු දක්ෂ පුද්ගලයෙකු බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ(09) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේ පැවති සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඇමතිවරයා ඒ බව කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා වත්මන් ආර්...

දේශීය පුවත්

දේශපාලන තීන්දුවක් ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් හෙට (11) රැස්වීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ විජේරාම පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩ...

දේශීය පුවත්

වව්නියාව ඉරට්ටපෙරියකුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කූපර් නම් පොලිස් නිල සුනඛයා විදුලි සැර වැදීමෙන් අද(10) උදෑසන මිය ගොස් ඇත. මෙම සුනඛයා අද උදෑසන ව්‍යායම සඳහා රැගෙන යමින් සිටියදී පොලිස් ක්‍රීඩාංගණයේ සිදුවු විදුලිය කාන්දු වීමකින් මෙම අනතුර සිදුවී ඇති අතර කූපර්ගේ හසුරවන්නා වන පොලිස් කොස්තා...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More