ආසියා ප්‍රගති සංසදය මගින් සංවිධාන කරන සේද මාවතේ දැනුම හුවමාරුව 31 වැනි දේශනය ‘චීන වෙදකමේ කතාව‘ සැප්තැම්බර් 2 දා සවස 2.30ට බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ සුගීශ්වර ශාලාවේ දී පැවැත්වේ.
දේශනය - ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
දේශීය පුවත්
මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා CIDයට පැමිණිල්ලක් කර ඇති බවත්, CIDය විසින් තමන්ව සෙවීමට ගියවිට සොයාගැනීමට නොහැකි බවත් කරන ප්‍රකාශය මාධ්‍ය ඉදිරියේ පවත්වන නාටකයක් බව පෙරටුගාමී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි. CIDය ක්‍රියාත්මක වන ආකාරයක් ඇති බවද, තමාව සොයාගැනීමට අවශ්...
මරණයෙන් පසු ජීවයක් ඇති බවත් ඒ පිළිබඳව කිසිඳු සැකයක් නොමැති බවත් රෝගීන්ගේ මරණාසන්න අත්දැකීම් 5000 ක් පමණ අධ්‍යනය කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන ජෙෆ්රි ලෝන්ග් මහතා පවසා තිබේ. ජෙෆ්රි ලෝන්ග් මහතා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරය...
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනකුට මරු කැඳවූ මෙනින්ගොකොකල් නමැති බැක්ටීරියාව ආසාදනය වූ රෝගියෙකු කොළඹට නුදුරු ජාඇළ ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති බව වාර්තා වේ. මෙම රෝගියා ජාඇළ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයේ ආය...
වැරදි විදේශ ප්‍රතිපත්තිය හා රාජතාන්ත‍්‍රික සබදතා කළමනාකරණය මත ඉදිරියේදී දකුණු ආසියාවේ යුක්රේනය බවට ශ්‍රී ලංකාව පත්වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා පවසුවේ වත්මන් ආණ්ඩුව හා ජනාධිපත...
දැඩි නියන් තත්වයක් හමුවේ උඩවලව ජලාශය සිඳී යෑමත් සමග පරිසරය හා බැඳුණු සංසිද්ධින් රැසක් මේ වන විට කතාබහට ලක් වෙමින් පවතී.දේශගුණික විපර්යාස හමුවේ ඇති වන එල්නීනෝ තත්වයක් මීට හේතු වන බව විද්‍යාඥයන් දක්වා ඇත. අප දන්නා පරිදි අවුරුද්දේ නිකිණි මාසය යනු ඉඩෝර සමයකි. යල් මෝසම් අහවර වි ගොයම් කපා පාගන ල...
ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණයක් ගෙන ඇතැයි එම පක්ෂයේ දේශපාලන බල මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත මහතා පවසයි. පක්ෂය ගෙන තිබෙන මෙම තීරණය ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාවට ඉදිරිපත් කර ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවත්, ජනතා විමුක්ති පෙරමුණ මධ්&...
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළව අතුරු වන්දිය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය සිය එකඟතාව පළකර ඇතැයි වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම්දීම් නෞකාවේ රක්ෂණ සමාගමට සහ නීතිඥ සමාගමට ලිඛිතව යොමු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය ඉදිරිපත් ...
මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අති අලංකාරවත් ලෙස අද (30දා) රාත්‍රී වීථි සංචාරය කිරීමට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ඇතුළු සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් සැලසුම් කර තිබේ. අද රාත්‍රි පෙරහැරේ දර්ශනීය ඇඳුමෙන් සරසන ලද අලි ඇතුන් 100ක් ...
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා දෙදින නිල සංචාරයක් එළැඹෙන සතිඅන්තයේ දී දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. මෙරට සංචාරයේ නිරත වන කාලය තුළ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයින් හමු වී සාකච...
ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවකට මුල් වූ නිකිනි පුර පසළොස්වක පොහොය දිනය අදට (30) යෙදී තිබේ. ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම, ආනන්ද හිමි රහත්භාවයට පත්වීම, පෙරවස් මඟහැරී ගිය භික්ෂූන් වහන්සේ පසුවස් එළැඹෙන දිනය වීම නිකිනි පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. ...
දළදා පෙරහැරේ අලි ඇතුන් කුලප්පු කිරීමට ලේසර් කිරණ ඇල්ලූ පුද්ගලයකුගේ යැයි පැවසෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
මොහු තෙල්දෙණිය ප්‍රදේශයේ පුද්ගලයකු බවත්, මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් එම ඡායාරූප සටහනේ දක්වා තිබේ.
දේශීය පුවත්
නියඟයෙන් හානිවූ වගාවන් සඳහා වන්දි ගෙවිය හැකි වන්නේ වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, ලොකු ලූනු සහ සෝයා බෝංචි යන වගාවන් සඳහා පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අනෙකුත් වගා හානි සඳහා යම් සහනයක් සැලසීමට හැකියාවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ද කටයුතු කිරීමට සූදානම් බවද අමාත්‍ය...
පසුගිය කාලයේ ඇති වූ ගෝල්ෆේස් අරගලයේ ප්‍රධාන සාධකය වූයේ අමෙරිකානු තානාපතිනි ජූලි චංග් බවත්, වික්ටෝරියා නූලන්ඩ්ගේ පිටපතට අනුව මිලින්ද මොරගොඩගේ නිෂ්පාදනයෙන්, ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල්ගේ සංගීතයෙන් ඉදිරිපත් වූ මෙම නාට්‍යයේ වේදිකා සැරසිලි බැසිල් රාජපක්ෂ විසින් සිදුකළා විය හැකි බවත...
පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මුදල් වලට තමන්ගේ ඉඩම් අනීතික ලෙස වෙනත් පාර්ශව වලට පවරාදෙන බව පවසමින් පොතුවිල් කනගර් ප්‍රදේශයේ සිංහල, දෙමළ ජනතාව උද්ඝෝෂණයක නිරත විය. එම ජනතාව පවසන්නේ 1980 ගණන් වල සිට තමන් මෙම ඉඩම්වල පදිංචි වී සිටි බවත්, යුද්ධයෙන් අවතැන්වී අනාත කඳවුරුවල ස...
යුද්ධයට පෙර සිටම තමන් ජීවත් වූ ඉඩම් අහිමි කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මුදල් වලට තමන්ගේ ඉඩම් අනීතික ලෙස වෙනත් පාර්ශව වලට පවරාදෙන බව පවසමින් පොතුවිල් කනගර් ප්‍රදේශයේ ජනතාව උද්ඝෝෂණයක නිරතවී තිබේ. එම ඉඩම්වල අයිතිය සාධාරණ ලෙස තමන් වෙත ලබාදෙන ලෙස ඉල්ලමින් එම ජනතාව ඉතා සාමකා...
13 බලාත්මක කිරීම සඳහා පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතු බවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලපෑම් කරන ඉන්දීය විදේශ ඇමැතිවරයා සහ ඉන්දියානු තානාපතිවරයා විසින් වියානා සම්මුතිය උල්ලංඝනය කරන බවට චෝදනා එල්ලවන බව රහසක් නොවේ. එවැනි තත්ත්වයක් තිබිය දී ඉන්දියානු තානාපතිවරයා විසින් චීන තානාපතිවරයාට පත්...
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සඳහා දැනට හඳුනාගෙන ඇති සංශෝධන ඇතුළත් කරමින් අදාළ පනත නැවත සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට තීරණය කර තිබේ. ඊට අදාළ යෝජනාව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් ඊයේ (28) කැබ...
පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව පනවා තිබූ වසර තුනක සිර දඬුවම අත්හිටුවීමට එරට අධිකරණයක් තීන්දු කර තිබේ. ඉස්ලාමාබාද් මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර, අද පැවති නඩු විභාගයේදී විනිසුරුවරුන් නියෝග කර ඇත්තේ, ඉම්රාන් ඛාන් ඇප...
1921 වර්ෂයේ නොවැම්බර් 26 වැනි දා මෙ ලොව එළිය දුටු වර්ගීස් කූරියන් (Verghese Kurien) සදහට ම දෑස් පියාගත්තේ 2012 සැප්තැම්බර් 9 වැනි දා ය. ඔහු උපත ලැබුවේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවැති මලබාර් දිස්ත්‍රික්කයේ කොසිකෝඩ (Kozhikode) ප්‍රදේශයේ ය. එ කල කැලිකට් (Calicut) යනුවෙන් ඉං...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...