ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බංඩාර මහතා ජාතික පුවත් පතකට දීර්ඝ ලිපියක් සපයමින් අවධාරණය කර සිටින්නේ කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව පැණ නගින විරෝධය ආණ්ඩු විරෝධයක් බවට පත් වී 1976 ආණ්ඩුවට සිදුවූ දේ සිදුවිය හැකි බවයි.
ඊට පෙර වෛද්‍යය සිසු එකතුව සමඟ පුවත් පත් සාකච්ඡාවකට සහභාගි වූ ඒ මහතා සඳහන් කරන්නේ හේතු පහක් නිසා ජාතික සංවිධාන එකමුතුව මෙම පනතට විරුද්ධ වන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Probably most Sri Lankan have no awareness, on this so called Kotalawala Bill issued by the state. Can a patriot could publish the authentic release, for the benefit all interested parities, local and overseas to assess our standings