ශ්‍රී ලන්කන් ගුවන් සේවය මේ වසරේ ආසියානු නායකත්ව සම්මාන උළෙලේදී ආසියානු මානව සම්පත් නායකත්ව සම්මාන කාණ්ඩය යටතේ විශිෂ්ඨතම සෞඛ්‍ය කළමනාකරණය සඳහා වූ සම්මානයෙන් පිදුම් ලැබුවා
සේවා ස්ථානයේ කොරෝනා ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගුවන් සමාගම විසින් ගනු ලැබූ ප්‍රවේශයන් නිළ වශයෙන් හඳුනාගෙන අගය කිරීමෙන් පසුවයි. මෙම සම්මානය පිරිනමා ඇත්තේ.
පසුගිය ජුලි මස 15 වන දින රටවල් 15කව අධික ජ්‍යෙෂ්ඨ නායකයින් 300කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙම සම්මාන උළෙල පැවැත්වුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...