ඊයේ(22) වැටුප් වර්ධක ලබා දෙන ලෙස ඉල්ලමින් ගුරු සංගම් සහ විදුහල්පතිවරුන්ගේ සංගම් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ පැවැත්වූ විරෝධතාවයක් පැවැත්වනු ලැබීය. එහිදී පෞද්ගලික කටයුත්තක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේ යැයි පවසා සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ රථයේ රෝදවල හුළං බැස්සවීමට විරෝධතාකරුවෝ කටයුතු කළහ.
ඉන් පසුව විරෝධතාකරුවන් ජනාධිපති වරයාගේ ලේකම්වරයෙකු සමඟ සාකච්ඡා කර ඇති අතර ඔවුන් ඉන් පසුවද කියා සිටියේ වර්ජනය තවදුරටත් ඉදිරියටත් සිදුකරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...