රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටියදී මරණයට පත් වූ බාලවයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන පොලිස් කණ්ඩායමක් හැටන් ඩයගම ප්‍රදේශයේ පිහිටි දැරියගේ නිවසට ගොස් දෙමාපියන් ඇතුළු පිරිසකගෙන් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් එම බාලවයස්කාර දැරිය ගේ මව පවසා සිටින්නේ මියගිය තම දියණිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වෙනතකට යොමු කර ඇති බවයි.
එහිදී ඇය පවසා සිටියේ තම දියණියට මීට කලින්ද ලිංගික අතවර සිදු වූයේ දැයි පොලිස් කණ්ඩායම් තමන්ගෙන් විමසන බවත් තම දියණිය මීට පෙර කිසිදු අවස්ථාවක එවැනි අතවරයකට මුහුණ දී නැති බව අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...