ඕන්ලයින් ඉගැන්වීමේ කටයුතු වලින් ඉවත් වී වර්ජනයේ නිරත ගුරු හා විදුහල්පතිවරුන් අද කොළඹ දී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.
ලංකා ගුරු සංගමයේ ප්රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ දිවයින පුරා සිටින ගුරු විදුහල්පතිවරුන් මෙම විරෝධතාව සඳහා සහභාගීවීමට නියමිත බවයි.
උදෑසන 10ට කොටුව දුම්රියපොළ අසළ සිට විරෝධතා පා ගමනකින් ජනාධිපති කාර්යාලය වෙත යාමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.
අද සිදුකරන මෙම විරෝධතාවයේදී ගුරු – විදුහල්පතිවරුන්ගේ වැවුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම්වලට ආණ්ඩුවේ නිළ ප්රතිචාරය බලාපොරොත්තු වන බවයි ලංකා ගුරු සංගමයේ ප්රධාන ලේකම්වරයා සඳහන් කළේ. ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් අද ඉවත්ව සිටින්නේ 11 වන දිනටයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...