අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සහ මිලිටරිකරණය කිරීම සදහා ගෙන එනු ලබන කොතලාවල පනත හකුලා ගන්නා ලෙස ඉල්ලා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු විසින් කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී විරෝධතාවක නිරත වෙන ලදි.
මේ දිනවල මෙම පනත හකුලා ගන්නා ලෙස ඉල්ලා දිවයින පුරා විරෝධතා ව්‍යාපාර පැවැත්වෙමින් තිබේ.
අද පැවති විරෝධතාවයේ ඡයාරූප කිහිපයක්ද පහතින් දැක්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...