දේශීය පුවත්

වත්මන් ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ,දෙමළ ජාතික සංධානය, ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුන්ස්ට් පක්ෂය සමඟ සාකච්ඡාකර ජනතාවාදී විකල්පයක් සෙවීම සදහා කටයුතු කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පවසයි.

අද (21) එම පක්ෂ මුලාස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කල අතර ආණ්ඩු මාරුවකින් හෝ බල පෙරලියක් කිරීම තුලින් මෙම අර්බුදයට විසදුම් සෙවිය නොහැකි බවත් මේ සදහා ප්‍රතිපත්තිමය වෙනසක්ද අවශ්‍ය බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More