මීගමුව ,ඒත්තුකාල තීරයෙන් කිලෝ 20කට අධික ගංජා ගෝනි එකොළහක් පොලිස් භාරයට ගෙන ඇත.
අද උදෑසන මීගමුව පොලිසියට ලැබුනු තොරතුරකට අනුව මෙම පරික්ෂාව සිදුකර ඇති අතර එම පරීක්ෂාවේ දී කේරල ගංජා තොගය සොයා ගැනුණු බවයි පොලිසිය සඳහන් කළේ.
මුහුදු මාර්ගය ඔස්සේ මේවා රැගෙන විත් ඇති බවට පොලීසිය සැක පළ කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...