කැස්බෑව ජබුරලිය ලූල්වල පාර පෞද්ගලික ඇඟලුම් ආයතනයක සේවකයන් වෙනුවෙන් සිදුකළ පි.සි.ආර්. පරීක්ෂණවලින් ඩෙල්ටා වෛරසය ආසාදිත රෝගීන් 5 දෙනෙකු ඇතුළු ආසාදිතයන් 120 දෙනකු හඳුනාගත් බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
එම කර්මාන්තශාලාවෙන් ඩෙල්ටා ආසාදිත රෝගියෙකු හමු වීමත් සමග පෙරේදා 19 දින කර්මාන්ත ශාලාවේ අංශ කීපයක සේවක සේවිකාවන් 166 දෙනකු පි.සි.ආර්.පරීක්ෂණ යොමු කර තිබෙනවා.
එයින් 109 දෙනකුට කොරෝනා බවට තහවුරු වී ඇත.
සේවක සේවිකාවන් අතරින් 20 කුගේ ජෛව පටල සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙත යොමු කරන ලද සේවක සේවිකාවන් විසි දෙදෙනාගේ ජෛව පටල සාම්පල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එයින් 11 කුට කොරෝනා වෛරසය ආසාධිත වී ඇති බවට අනාවරණය වී තිබිණි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...