පිළියන්දල ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සිදුකළ PCR පරීක්ෂණ 116කින් කොරෝනා ආසාදිතයින් 109 දෙනෙක් හමුවී ඇතිබව සෞඛ්‍ය අංශ පවසති.
අනතුරුව එම කර්මාන්ත ශාලාව වසාදැමීමට කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පියවර ගෙන තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...