බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 91 කින් පරාජයට පත්විය.
එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 152 ක් ලැබුණ අතර විපක්ෂ ලැබුණේ ඡන්ද 61 ක් පමණි.
එජාප නායක රනිල් වික්‍රමසිංහ හා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක යන මහත්වරුන් ද යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළෝ ය.
හරීන් ප්‍රනාන්දු, හේෂා විතානගෙව් හා චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන් ඡන්දය පවත්වන අවස්ථාවේදී සභා ගර්භයේ සිටියේ නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...