2020 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ගේ සෞන්දර්ය විෂයයන් වලට ඇති ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සඳහා දින නියම කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කළ ඇත.
ඒ අනුව පායෝගික පරීක්ෂණ අගෝස්තු මස 28 වනදා සිට සැප්තැම්බර් මස 8 දක්වා පැවැත්වීමට තීරණය කර ඇති අතර එම සිසුන්ට පෙර පුහුණුව සඳහා පාසල් ආරම්භ කිරීම සඳහා ද කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටී.
ඒ අනුව සිසු සිසුවියන් පූර්ණ සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව ජූලි 26 වැනිදා සිට මසක කාලයක් පාසලට කැඳවීමට තීරණය කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...