දේශීය පුවත්

මෙතෙක් සෙසු කොරෝනා ප්‍රභේදයන්ගෙන් බලපෑමක් එල්ල නොවූ කුඩා ළමුන්ට ඩෙල්ටා ප්‍රභේදයෙන් වැඩි බලපෑමක් ඇතිවිය හැකි බව හෙළි වී තිබෙනවා.

ළමුන්ට, නිවසේ හා සමාජයේ සෙසු අයට එම වෛරසය පහසුවෙන් පැතිරවිය හැකි බව බටහිර වෛද්‍ය පර්යේෂකයන් සිදුකරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය කරගෙන ඇති බවයි එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් කුඩා ළමුන් එළිමහනේ ගැවසෙන විට ඔවුන් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවයි බටහිර වෛද්‍ය පර්යේෂකයන්ගේ අදහස වී ඇත්තේ.

වොෂින්ටන් සරසවියේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ විට කුඩා ළමුන් තුළ සෙසු කොරෝනා වෛරස් ප්‍රභේද ආසාදනය වූ විට මතුවන රෝග ලක්ෂණවලට වඩා ලක්ෂණ මතුවිය හැකි බවයි .



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More