දේශීය පුවත්

ඊයේ පැවැති මාධ්‍යය හමුවක් අමතමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසා සිටියේ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිතයන් 250-300 ක් අතර ප්‍රමාණයක් සමාජයේ සිටිය හැකි බවට විශේෂඥයන් පෙන්වා දී ඇති බවයි.

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අවධාරණය කරන්නේ එය නොසලකා හැරිය හැකි තත්ත්වයක් නොව ඉතාම අවදානම් තත්ත්වයක් බවයි.

ඩෙල්ටා ප‍්‍රභේදය මගින් ඇතිවන රැල්ළ පෙර රැළි සියල්ලට වඩා ඉතා භයානක විය හැකි යැයි ද ඒ මහතා වැඩිදුරටත් අවධාරනය කරයි.

“පවතින තත්ත්වය මත ඉදිරියේදී ඩෙල්ටා ප්‍රභේදය මෙරට ප්‍රමුඛතම ප්‍රභේදය විය හැකියි. මෙවන් තත්ත්වයකදී ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ජනතාව කොරෝනා වසංගතයක් ඇත්තේදැයි නො තකමින් කටයුතු කිරීම කනගාටුදායක තත්ත්වයක්” යනුවෙන් ඔහු පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More