ඇමරිකාවේ කැලි ෆෝනියා ප්‍රාන්තයේ ව්‍යාප්ත වන ‘එප්සයිලන්’ (Epsilon) නමැති නව කොරෝනා ප්‍රභේදය පිළිබඳ අවධානයෙන් සිටින බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා පවසයි.
මේ වනවිට එම ප්‍රභේදය රටවල් ගණනාවක ව්‍යාප්තවෙමින් පවතියි.
එමෙන්ම ඉදිරියේදී ‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය මෙරට සුලභ වශයෙන් ව්‍යාප්තවිය හැකි බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
දැනට ලබාදෙන ස්පුට්නික්, සයිනොෆාම්, ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් එන්නත් මගින් ඩෙල්ටා ප්‍රභේද සඳහා විශේෂ ආවරණයක් ඇති බවද ඔහු සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...