අමාත්‍ය උදය ගම්මන් පිලට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද ආරම්භ වනවා.
පෙරවරු 10 සිට පස්වරු 5.30 දක්වා එම විවාදය පැවැත්වෙන අතර හෙට 2වන දිනයට ද විවාදය පවත්වා එදින පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම සිදු කරනු ඇත.
ඉන්ධන මිල ඉහළ නැංවීමට එරෙහිඩ සමඟි ජන බලවේගය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කෙරිනි.
මෙම විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට ඊයේ රැස් වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා. එම සාකච්ඡාවට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ සහ අපේ ජනබලපක්ෂය ඇතුලු පක්ෂ රැසක නියෝජිතයින් එක්ව තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...