ජාතික පුවත් පතකට දීර්ඝ ලිපියක් සපයමින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බංඩාර මහතා සඳහන් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ ආගමනයත් සහ ආණ්ඩුව මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බූදයත් නිසා ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව තෙල් පිරිපහදුවක් සහ තෙල් ටැංකි සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ඇමෙරිකානු සමාගමක් විසින් ඉදිරිපත්කරණ යෝජනාවට ආණ්ඩුව එකඟවිය හැකි බවය. BOT ක්‍රමය යටතේ ඉදිකොට ක්‍රියාත්මක කොට භාරදීම නැමැති ආයෝජන ආකෘතිය අනුව බොහෝවිට ත්‍රිකුණාමල වරාය ආශ්‍රිත ක්‍රියාකාරකම් වසර 50කට පමණ ඇමෙරිකානු සමාගමක සහ බොහෝ විට හමුදාවේද මැදිහත්වීමට යටත්විය හැකි බවට ඔහු විසින් කරුණු සහ තර්ක ඉදිරිපත් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...