දේශීය පුවත්

අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මාධ්‍යය වෙත පවසා සිටියේ 2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා මේ වනවිටත් නිවේදනය කර ඇති දින පිළිබඳව තවදුරටත් සලකා බලා නියමිත දින ඉදිරියේ දී දැනුම්දීමට කටයුතු කරන බවයි.

කෙසේ වුවද පසුගිය ජූලි 9 වන දා අධ්‍යාපන ලේකම්වරයා නිවේදනය කර සිටියේ, 2021 වර්ෂයේ 5 වසරේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 3 වන දිනත් උසස් පෙළ විභාග ඔක්තෝබර් මස 4 වන දිනත් පැවැත්වීමට කටයුතු කරණ බවය.

එහෙත් ජූලි 10 වන දින අධ්‍යාපන අමාත්‍යවරයා පවසා සිටියේ, අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින සම්බන්ධව මත දෙකක් මතුව ඇති බවත් තාක්ෂණික උපදෙස්වලින් පසුව නම්‍යශීලී සහ වඩාත් ප්‍රායෝගික තීන්දුවක් ගත යුතු බව අමාත්‍යවරයා මාධ්‍යය වෙත පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More