දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහන විජේවීර මහතාගේ පුතු වන උවිඳු විජේවීර මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් ඉල්ලා සිටින්නේ ජුලි 14 වැනිදා ට යෙදෙන සිය පියාගේ ජන්මදින උත්සවය වෙනුවෙන් සංවිධානය කර තිබෙන ආගමික වතාවත් වලට සූම් තාක්ෂණය ඔස්සේ සහභාගි වන ලෙසයි.

උවිඳු විජේවීර මහතා තම ෆේස් බුක් පිටුවේ තබා ඇති සම්පූර්ණ සටහන පහතින්…

“ජුලි 14 වැනිදා ට යෙදෙන තාත්තගේ උපන්දිනය මුල් කරගෙන රුසියාවේ මොස්කව් හී මියන්මාර් බෟද්ධ විහාරය ද තාත්තා ගේ විශ්වවිද්‍යාලය ලුමුම්බාවද සම්බන්ධ කරගනිමින් දානමය පිං කමක් පවත්වන්න තීරණය කළා.ඒ වෙනුවෙන් ධර්ම දේශනාවට සහභාගි වෙන්නේ තාත්තත් එක්කම දේශපාලනය කරපු විලේගොඩ අරියදේව හාමුදුරුවෝ. මේ දානමය පිංකමට zoom මගින් සහභාගී වන ලෙස ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.

උවිඳු විජේවීර”

Uvindu Wijeweera is inviting you to a scheduled Zoom meeting.
Topic: Rohana Wijeweera
Time: Jul 11, 2021 12:00 PM Moscow ලංකා වේලාවෙන් සවස 2.00
Join Zoom Meeting
https://us02web.zoom.us/j/88517758238…
Meeting ID: 885 1775 8238
Passcode: 690706



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More