වාහන ආනයනයේදී විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථවලට ප්‍රමුඛත්වය ලබාදීම සඳහා පරිසර අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දිරිපත් කර තිබෙනවා
මෙරට දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 8ක් වායු දූෂණය නිසා ඇති වන රෝගාබාධ වලට වැය කිරීමට සිදුව ඇති අතර වායු දූෂණය අවම කිරිම සැලකිල්ලට ගනිමිනුයි අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...