අමාත්‍යය නාමල් රාජපක්ෂ මහතා ඊයේ(09) මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිගත නොහැකි බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ අමාත්‍යයවරයා පවසා සිටියේ මහජනයාට විරෝධතා දැක්වීමට අයිතියක් තිබෙන නමුත් මේ අවස්ථාව ලෝක පරිමානයෙන් වසංගතයකට මුහුණ දෙන අවස්ථාවක් බව සිහි තබා ගත යුතු බවද පවසා සිටියේය.
ඒ අනුව විරෝධතාකරුවෝ සෞඛ්‍යය නීති රීති වලට අනුගත නොවීම සම්බන්ධව එකඟ නොවිය හැකි බව පැවසූ අමාත්‍යය නාමල් රාජපක්ෂ මහතා එම අවස්ථාවේ පොලිසියේ හැසිරීම කිසිම විධියකින් අනුමත කළ නොහැකි බවත් අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...