සදුදා සිට මාර්ගගත ඉගැන්වීම් කටයුතු වලින් ගුරුවරුන් ඉවත්වන බව ගුරුවරුන්ගේ වෘත්තීය සමිතිය ප්‍රකාශ කළා.
කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී සමස්ත ලංකා ගුරු සංගමයේ සභාපති යල්වල පඤ්ඤාසේකර හිමියන් ප්‍රකාශ කර සිටියේ කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව සිදුකළ විරෝධතාවයේදී ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිස නිරෝධායනයට යොමු කිරීමට එරෙහිව මෙම පියවර ගත් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...