කෝවිඩ් පාලන පද්ධතියේ පවතින බරපතල අඩුපාඩුකම් එසේම තිබියදී නිලධාරින් මාරු කිරීමෙන් පමණක් ප්‍රශ්ණ විසඳීමට උත්සහා කිරීම පිළිබඳව ජාතික සංවිධාන එකමුතුව ප්‍රශ්න කර සිටී. සති අන්ත පුවත් පතකට දීර්ඝ ලිපියක් ලියමින් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා මේ සම්බන්ධව කරුණු කාරණා සහිතව ජාතික සංවිධාන එකමුතුවේ චෝදනාව සනාත කර සිටී.
එම ලිපිය මගින් වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ අනතුරු ඇඟවීමේ පද්ධතියක් ක්‍රියාත්මක නොකර අහඹු ලෙස වරින් වර පුද්ගල බද්ධ තීන්දු ගැනීම මූලික වරදක් බවයි.
සම්පූර්ණ ලිපිය…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...