දේශීය පුවත්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා අන්තර්ජාලලයේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් පවසා සිටියේ මාරාන්තිකMIS-C ළමා රෝගය ශ්‍රී ලංකාවේ පැතිරෙමින් තිබෙන බවත් ඒ සඳහා ප්‍රතිකාර කිරීමට රුපියල් ලක්ෂ ගණනක් වැයවන බවත් පවසා සිටියි.එමනිසා එම රෝගයට ප්‍රතිකාර ලබාදීම සඳහා රාජ්‍ය අංශය සූදානමින් සිටින බවත් ඒ මහතා පවසා සිටියේය.

වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා ප්‍රකාශ කරන්නේ මෙම රෝගය වැළඳුණු දරුවන් කිහිප දෙනෙකුම රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පසුගියදා ප්‍රතිකාර ලබාගත් බවත් ඉදිරියේදී මෙම රෝගය වැළඳුණු දරුවන් වැඩි වශයෙන් දිවයින තුළින් හමුවීමට ඉඩ ඇති බවත්ය.

මෙම රෝගයේ රෝග ලක්ෂණ සාමාන්‍ය රෝගයක ලක්ෂණම වන අතර බඩේ කැක්කුම, වමනය, පාචනය, සම මතුපිට දදයක් මතුවීම, ඇස් රතුවීම වැනි රෝග ලක්ෂණ දරුවෙකු තුළින් මතුවුවහොත් ඒ පිළිබඳව දැඩිව සැකිලිමත් වන ලෙසත් එවැනි අවස්ථාවක දරුවා වහාම වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන ලෙසත් විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More