පසුගිය යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා ලෙස මංගල සමරවීර මහතා සෑම මසකම 10 වෙනිදාට ඛනිජ තෙල් මිළ සංශෝධනය වන ලෙස මිළ සූත්‍රයක් හඳුන්වා දුන්නේය. කෙසේ වුවද වර්තමාන ආණ්ඩුව එම මිළ සූත්‍රය අත්හැර දැමූ අතර ආණ්ඩුව පත්වීමෙන් පසු පළමු වතාවට ඛනිජ තෙල් මිළ ඉහළ දැමුණි.
කෙසේ වුවද එම මිළ වැඩි වීම මංගලගේ මිළ සූත්‍රයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 6.06කින් අඩු බවත් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 10.75කින් අඩු බවත් තහවුරු වේ.
මේ සම්බන්ධයෙන් ලියවුණු විග්‍රහත්මක ලිපිය…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...