දේශීය පුවත්

ඉන්දියාව විසින් ඩොලර් බිලියන 3 ක් වැයකර ඇමරිකාවෙන් එම්. කිව්. – 1 ප‍්‍රිඬේටර් නමැති අධි තාක්‍ෂණික ඩ්‍රෝන යානා මිලයට ගත්තේ පෝට් සිටි, කොළඹ වරාය සහ හම්බන්තොට වරාය වෙත එන නැව් නිරීක්‍ෂණයට බව අනාවරණය වී ඇත.

‘‘ප‍්‍රිඬේටර් ඩ්‍රෝන යානා ගැන අපට තොරතුරු ලැබී තිබෙනවා’’ යැයි රජයේ ඉහළ පෙළේ ආරක්‍ෂක නිලධාරියෙක් පැවසීය.

කිලෝමීටර් 1200 ක දුරක් යා හැකි මෙම ඩ්‍රෝන යානායකට අඩි 50000 – 60000 ක් අතර ඉහළ අහසේ සිට නිරීක්‍ෂණ ක‍්‍රියාදාමයේ යෙදිය හැක. ඉන්දීය නාවික හමුදාපති අශෝක් කුමාර් පෝට් සිටි ඉදිකිරීම ඉන්දීය ආරක්‍ෂාවට තර්ජනයක් බව ඉන්දිය රජයට වාර්තා කර තිබිණි. වසර ගණනකට පෙර ඉන්දියාව යාපනයට පරිප්පු හෙලූවා වාගේ නොවෙයි, ඩ්‍රෝන යානා ශ‍්‍රී ලංකාවේ අහස් කලාපය උල්ලංඝනය කළහොත් නිසි පියවර ගන්නවා යැයි හෙතෙම කීවේය.

divina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More