දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ටෙප්ලිට්ස් මැතිනිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් අත්අඩංගුවට ගෙන සිටි පිරිසක් සඳහා ජනාධිපති සමාව දීම අනුමත කළ හැකි වුවද මනුෂ්‍ය ඝාතනයකට වරදකරු බවට වී ඇති පුද්ගලයකුට සමාව දීම අනුමත කළ නොහැකි බවයි.

අම පණිවිඩය මගින් ඇය තවදුරටත් පවසා සිටින්නේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව වරදකරු වූ පුද්ගලයකුට මෙසේ සමාව දීම මගින් නීතියේ ආධිපත්‍යය හෑල්ලුවට ලක් කර ඇති බවයි.
එමෙන්ම “ශ්‍රී ලංකා රජය එකඟ වී ඇති සියල්ලටම සාධාරණ ලෙස සැලකීමේ එක්සත් ජාතික ප්‍රඥප්තියට පවා මෙය පටහැනියි” යනුවෙ ට්විටර පණිවිඩය මගින් ඇය වැඩිදුරටත් අවධාරණය කරන්නීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More