සංචාරක අමාත්‍යය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (23) මිනුවන්ගොඩ නගර සභා සීමාව තුළ පැය 24 පුරා පානීය ජලය ලබාදීමේ වැඩසටහන ඇරඹීමේ අවස්ථාවෙන් පසුව මාධ්‍යයවේදීන් අමතමින් පවසා සිටියේ උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි ව ඉදිරිපත්ව තිබෙන විශ්වාසභංගයේදී ආන්ඩුවේ මන්ත්‍රිවරු , ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ගේ තීරණය නියෝජනය කරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...