දේශීය පුවත්

දුමින්ද සිල්වා මහතාට ඉහළ අධිකරණය මගින් ලබා දී තිබූ මරණ දඩුවම ස්ථිර කොට තිබියදීත් ඒ මහතාට ජනාධිපති සමාව ලබා දීමට තුඩු දුන් ක්‍රමවේදය පැහැදිලි කරන ලෙස නිවේදයක් නිකුත් කරමින් නීතීඥ සංගමය අවධාරණය කරයි. එම නිවේදනය නිකුත් කොට ඇත්තේ නීතීඥ සංගමයේ ලේකම් රජීව් අමරසූරිය මහතා විසිනි.
2021 ජුනි 24 දින ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කළ නිවේදනය පහතින්…

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More