ක්‍රීඩා පුවත්

ඉන්දියාව හා නවසිලන්තය අතර පැවැත්වෙන ලෝක ශුරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වූ අතර නවසීලන්ත නායකයා විසින් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දීය පිලට ලබාදුනි.

කෙසේ වෙතත් අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමඟ තරගය ආරම්භ කිරීමට නියමිත වූ වූ ඊයේ දිනයේදී තරගය ආරම්භ කිරීමට නොහැකි වූ අතර මෙම තරගය වෙනුවෙන් අමතර දිනයක් වෙන් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය කල්තියාම පියවර ගැනීම හේතුවෙන් තරගය අද දිනයේ ආරම්භ කිරීමට හැකිවුණි.

එංගලන්තෙ සවුත්හැමිල්ටන්හි හැම්ෂයර් බෝල් ක්‍රීඩාංගණයේදී දින පහක් පුරාවට තරඟය ක්‍රියාත්මක වීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More